|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    D8XBHtWVsAAQPg5

    arnold usai ban sangata wada
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    එළකිරි කොල්ලෙක්;24553687 said:
    :lol::lol::lol: Epa wenawa oi. Sheahn karaya 2 centuries hebei

    Shehan ta chance denne na. U mehe tournement eketh gahawane.. World cup geniyanna tibbe. Milinda siriwardana ginihin u nikan innawa. Batsmen kenek fail unoth danna ekek na.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Kathawa aththa bn...:growl::growl:
    Mn baye hitiye ape eun okkoma kai kiyala...ekak dinna..ekak wassa....:lol::lol::lol::cool::cool::cool:
    Issara Bangaliyo Keyawata,Zimbabweta,Scotlantheta,Irlandta gahuwoth athi kiyala hithuwa wage.....
    Apita giya kala...:lol::lol::lol::baffled::baffled:


    sira bn pakkonge eka wassa eka hondata giya 1ka point ekak awea ne eken ENG ekath wahinawalu ekath wasoth nam mare maru bangali NZ ekath kala apenuth kai bangalita gahuwa kiyanne mata aya monawa unatha kamak na.:lol::lol::lol:



    sira apiita una deyak mara dukai isara kohoma thibba team ekak da mehema watune.:(:(:(
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    බන්ගලියො මේක දිනුවොත් උන් තමයි නියම වර්ල්ඩ් චැම්පියන්ස්:lol:තව 200ක් විතර ගහන්න ඕන. සෙන්චරි දෙකක් ඕන.ලේසී නෑ:lol:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මේ මැච් එක උන්ට දිනන්න බෑ
    කරන්න තියන එකම දේ රන් රේට් එක හදාගන්න එක
    පිස්සො වගේ ගහන්න ගිහින් 250 ට විතර ඕල් අවුට් වෙනවට වඩා
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ලංකාවට 380ක් එහෙම වැදුනොත් දිමුත්ලා තිරිමාන්නලා මෙන්ඩිස්ලා සිල්වලා ඒක චේස් කරන හැටි මතක් වෙනකොට පුකෙනුත් හිනා යනවා:lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    ලංකාවට 380ක් එහෙම වැදුනොත් දිමුත්ලා තිරිමාන්නලා මෙන්ඩිස්ලා සිල්වලා ඒක චේස් කරන හැටි මතක් වෙනකොට පුකෙනුත් හිනා යනවා:lol::lol::lol:


    මෙහෙමනෙ බන් අපි පොඩි කාලෙ බංගලි කියන්නෙ ක්‍රිකට් වල ලිලිපුට්ටො.
    අපෙ වගෙම අනික් ටීම් වල පරණ පළපුරුදු ක්‍රීඩකයො විශ්‍රාම ගනිද්දි
    උන්ගෙ ඒ කාලෙ අපෙ වගෙම අනික් ටීම්වල පලපුරුදු පරණ ක්‍රීඩකයො එක්කෙ සෙල්ලම් කරපු අළුත් එවුන් දැන් පරිණත වෙලා.
    ඔය ශකිබ් අල් හසන් කියන්නෙත් පරණ පොරක් .
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    England lage bowling hari na....

    India paraddanna bari wei unta....:(

    so,

    Austalia vs India athara gemak thamai thiyenne me para...
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18


    මෙහෙමනෙ බන් අපි පොඩි කාලෙ බංගලි කියන්නෙ ක්‍රිකට් වල ලිලිපුට්ටො.
    අපෙ වගෙම අනික් ටීම් වල පරණ පළපුරුදු ක්‍රීඩකයො විශ්‍රාම ගනිද්දි
    උන්ගෙ ඒ කාලෙ අපෙ වගෙම අනික් ටීම්වල පලපුරුදු පරණ ක්‍රීඩකයො එක්කෙ සෙල්ලම් කරපු අළුත් එවුන් දැන් පරිණත වෙලා.
    ඔය ශකිබ් අල් හසන් කියන්නෙත් පරණ පොරක් .

    ඔව් 82,84, 8586,89 ක්‍රිකට් පටන් ගත්ත අර්ජුන,අරවින්ද,ගුරුසිංහ,මහානාම, සනත් 96 ලෝක කුසලානය ගත්තා.හැබයි හැම කාලවලම උන් ලකුනු අතර හිටියා.දැන් ඉන්න හතර වගේ නෝන්ජල් උනේ නෑ.අනිත් එක මේක දැන් ලංකාවේ පරිනත යුගය.ගල් යුගය නෙවෙයි:lol:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    England lage bowling hari na....

    India paraddanna bari wei unta....:(

    so,

    Austalia vs India athara gemak thamai thiyenne me para...

    Assuie walatah starc,cummings,zampa vitharai inne wicket takerls. Overs 20k thiyenawa weak

    Eng wala wasiya unge thiyena batting depth eka thamai. Eka wena team ekakatawath na
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Assuie walatah starc,cummings,zampa vitharai inne wicket takerls. Overs 20k thiyenawa weak

    Eng wala wasiya unge thiyena batting depth eka thamai. Eka wena team ekakatawath na

    nethon lyon innawa. zampa lyon combination eka chahal kuldeep combination eka tharamatama hodai...

    England wala archer arunama anith ekak wath wadak na...

    india ekka mun 350-380 gahuwoth india aniwa chase karnawa ginnak nathuwa..


    anika bumra . chahal ,kuldeep 3 ekka 350+ gahanna Eng unta wath puluwan wei kiyala hithanna amarui
     
    Last edited: