macho, uba athulu kipa denek patta gemak denawa me wenuwen/ mata ubalage elakiri nam tika mathakay elakiri ban... good work … jaya…
godak eun thambi gahaddi adam palle ringuwa….
ඇති යන්තම් මේකෙවත් කඩේ නොයා bump ටිකක් වැටිලා තියනවා
කවුරු ආවත් මුස්ලිම් කොංග්‍රසේටයි TNA එකටයි එකතුවෙලා පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නෙ කාටද කියන එක තීරණය කරන්න් පුළුවන් තාක් කල් ඕක ඔහොම වෙනවා. සිංහලු බෙදෙන්නේ නැතුව හිටියොත් විතරයි පාර්ලිමේන්තුවෙ බහුතරය තීරණය කරන බලය එයාලට නැතිවෙන්නෙ.
හරි හමන් තෙවැනි බලවේගයක් නෑනේ බන් තාම ඉතින්..![]()
සහතික ඇත්ත.ඒ උනාට තුන්වෙනි බලවේගයකින් චන්දය දිනන්න පුලුවන් වෙයිද?දැනටමත් බොරු තුන්වෙනි බලවේග හදලා සිංහල චන්ද ටික කඩන්න ලෑස්ති වෙලා ඉන්නෙ.
කවුරු ආවත් මුස්ලිම් කොංග්‍රසේටයි TNA එකටයි එකතුවෙලා පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නෙ කාටද කියන එක තීරණය කරන්න් පුළුවන් තාක් කල් ඕක ඔහොම වෙනවා. සිංහලු බෙදෙන්නේ නැතුව හිටියොත් විතරයි පාර්ලිමේන්තුවෙ බහුතරය තීරණය කරන බලය එයාලට නැතිවෙන්නෙ.
මම නම් අයේ මහිංදට දෙන්නෙත් නෑ.
ඇත්තටම මුන් නැගිට්ටේ ඒ කාලේ තමා
සර්පයින්ට බිත්තර දුන්න එවුන්ට හපන් කිරි දුන්න එවුන්.![]()
සිංහල චන්ද එකක් වත් කැඩෙන්න හොද නෑ..
ඒත් හොදට බලපල්ල මේ 3න් එකෙක් වත් අපිට ඕනෙ සින්හල ආණ්ඩුව හදන්නෙ නෑ..
උන්ට රටෙන් වැඩක් නෑ..
උන්ට මේක ගේම එකක්..
කාලෙන් කාලෙට බලේ අල්ලන්න උන් ප්ලේ කරන ගේම් එකක්..
මුන්ට මේක ආතල් එකක්..

ඉතිං පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව උඹ ජනාදිපති / අගමැති වුණත් මුස්ලිම් කොංග්‍රසය / TNA එකට නැමෙන්නෙ නැති ආණ්ඩුවක් හදන්න බෑනෙ![]()
1/3ට වඩා සුලුජාතීන් නෑනෙ ???
සිංහලුත් 1/3 යි නෙ එක පැත්තක ඉන්නෙ (2/3 * 1/2)

1/2 දැම්මෙ SLPA and UNP කියන්න ද ?
තත්වය සෝචනීයයි නේද...
![]()




![]()
ඕක තව තුන්වෙනි බලවේගවලටත් බෙදුණාම අර 1/3 නැතුව කාටවත් මොකුත් කරන්න බැරිවෙනවා.
