එල බ්රෝ
You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.
thanksසුබ පැතුම් මචන්..
මට තාම ඔයා අවුරුදු 3 ක බබෙක් කියල හිතාගන්නම අමාරුයි බන්.
මට හිතෙන්නෙ උඹ හෙන පට්ට නාකියෙක්ගෙ දෙවෙනි උපතක් කියලා...
කෝ කෝ තේ...?![]()

අයියහ්..........කොහොමද අනෙ.....දැක්කෙත් නැ ගොඩ කාලෙකින්.........![]()
හොදින් ඉන්නවා. පේන්න එන්නෙ නැහැ දැන් වැඩිය.. 
අයියහ්..........කොහොමද අනෙ.....දැක්කෙත් නැ ගොඩ කාලෙකින්.........![]()

හොදින් ඉන්නවා. පේන්න එන්නෙ නැහැ දැන් වැඩිය..
![]()