වරෙල්ලා තේ එකක් බීල යන්න....

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දිගු කල් වැජඹේවා.. නුවර ආව වෙලාවක එන්නම් තේකක් බීල යන්න...​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබ පැතුම් මචන්..:cool:

    මට තාම ඔයා අවුරුදු 3 ක බබෙක් කියල හිතාගන්නම අමාරුයි බන්.
    මට හිතෙන්නෙ උඹ හෙන පට්ට නාකියෙක්ගෙ දෙවෙනි උපතක් කියලා...:dull:

    කෝ කෝ තේ...?:baffled:
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සුබ පැතුම් මචන්..:cool:

    මට තාම ඔයා අවුරුදු 3 ක බබෙක් කියල හිතාගන්නම අමාරුයි බන්.
    මට හිතෙන්නෙ උඹ හෙන පට්ට නාකියෙක්ගෙ දෙවෙනි උපතක් කියලා...:dull:

    කෝ කෝ තේ...?:baffled:

    අයියහ්..........කොහොමද අනෙ.....දැක්කෙත් නැ ගොඩ කාලෙකින්.........:);)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියහ්..........කොහොමද අනෙ.....දැක්කෙත් නැ ගොඩ කාලෙකින්.........:);)

    :oo: හොදින් ඉන්නවා. පේන්න එන්නෙ නැහැ දැන් වැඩිය.. :baffled: