ට්‍රිප් එකක් යන්න හෙල්ප් එකක්....

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ට්‍රිප් එකක් යන්න හෙල්ප් එකක්....

    මචන්ලා අපේ සෙට් එක නුවරඑලිය අඹේවෙල පැත්තෙ දවස් 4ක නයිට් 3ක් වගේ ට්‍රිප් එකක් යන්න හදන්නේ... හෙල්ප් එක කියන්නෙ මොනවද දැන් මේ පැත්තෙ බලන්න තියෙන්නේ සහ නවතින්න කරන්න තැන් මොනවද බං තියෙන්නේ නවතින්න නන් ලොකු ලොකු ප්ලේස් ඕන නෑ බන්... අපි ඔක්කොම 8දෙනෙක් යන්න හදන්නෙ.. ට්‍රිප් එක ඕගනයිස් කරගන්න පොඩි ප්ලෑන් එකක් කියාගෙන යමුද... හෙල්ප් එකට ඉතින් +33 ගානේ සලකන් යන්නන් එලකිරි වගේ.....
     
    • Like
    Reactions: Ajith_Susantha

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Train eke giyoth nam Athal...
    Ohiya idala Horton plains hike ekak yanna pulunwn nam ude Ma..
    Patta...

    Kirigalpoththa kanda naginnath puluwan..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොළඹ ඉදන් හැටන් පැත්තෙන් නුවර එළියට පලයන්..
    යද්දි ගිනිගත්හේනෙන් ඇබර්ඩීන්, ලක්ෂපාන දිය ඇලි බලපන්...
    ඊට පස්සෙ යද්දි සෙන්ට් ක්ලේයාර්, ඩෙවොන් ඇලි බලල නුවර එලියට පලයන්,
    නුවර එලියෙ ග්‍රෙගරි ගාර්ඩ්න් එකේ බෝට්ටු ටුවර් එකක් එහෙම ගිහින්, වික්ටෝරියා පාක් එක බලල, හග්ගල මල් වත්ත බලපන්, එතනින් අඹේවෙල ෆාර්ම් එකට ගිහි්න් ආපහු වැලිමඩට ඇවිත් එතනින් බෝඹුරුඇල්ල බලන්න පලයන්.. ඊට පස්සෙ ඒ පැත්තෙන් කෙළින්ම හාලිඇලට ඇවිත් බදුල්ලට ගිහින් මුතියංගනේ පන්සල වැදල දුන්හිද ඇල්ල බලන්න පලයන්.. ඊට පස්සෙ බදුල්ලෙ ඉදන් කොළඹ එද්දි හාලිඇල හරියෙන් ඇල්ල පැත්තට දාපන්.. රාවණා ඇල්ල, ආරුක්කු නවය පාලම, පුංචි සිරීපාදෙ ඒ ටික බලල බලංගොඩ රත්නපුර පැත්තෙන් කොළඹ වරෙන්... ඔය ටික බැලන්ස් වෙන විදිහට රෑට නවතින ටික එජස්ට්කරගනින්..
     
    • Like
    Reactions: EK KILLER

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    දවස් 4ක් නම් වැඩි බන්.
    නුවරඑළිය 2 night -සද තැන්න, පිදුරුතලාගල , single tree temple ,බෝඹුරු ඇල්ල වැඩිය යන්නැති තැන්
    ඇල්ල 1 night ඉදපන්.
    ඇල්ල රොක් +zip line අනිවා පලයන්
     
    Last edited:
    • Like
    Reactions: EK KILLER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බම්පි

    Meka balahan machn

    ම්පි

    meee tike panala giyanam hari wahinwane ban

    Train eke giyoth nam Athal...
    Ohiya idala Horton plains hike ekak yanna pulunwn nam ude Ma..
    Patta...

    Kirigalpoththa kanda naginnath puluwan..

    Mmm lovers slip ek hdai aye boat eke ynna Plwn Gregory lake eke. Ayee ohet giya eke one nm worlds end ek? Ah camp ekkuth ghpana patta

    me dawas wala wahinawada balala palayan machan nattam anatha wei

    33k labaganima sandaha bump kalemi :P

    Lover's leap Waterfall
    Moon Plains
    Bomburuella Waterfall Entrace Path
    Me tika aniwa balapan lassanai
    Math Yanna inne
    Salakala palayan

    කොළඹ ඉදන් හැටන් පැත්තෙන් නුවර එළියට පලයන්..
    යද්දි ගිනිගත්හේනෙන් ඇබර්ඩීන්, ලක්ෂපාන දිය ඇලි බලපන්...
    ඊට පස්සෙ යද්දි සෙන්ට් ක්ලේයාර්, ඩෙවොන් ඇලි බලල නුවර එලියට පලයන්,
    නුවර එලියෙ ග්‍රෙගරි ගාර්ඩ්න් එකේ බෝට්ටු ටුවර් එකක් එහෙම ගිහින්, වික්ටෝරියා පාක් එක බලල, හග්ගල මල් වත්ත බලපන්, එතනින් අඹේවෙල ෆාර්ම් එකට ගිහි්න් ආපහු වැලිමඩට ඇවිත් එතනින් බෝඹුරුඇල්ල බලන්න පලයන්.. ඊට පස්සෙ ඒ පැත්තෙන් කෙළින්ම හාලිඇලට ඇවිත් බදුල්ලට ගිහින් මුතියංගනේ පන්සල වැදල දුන්හිද ඇල්ල බලන්න පලයන්.. ඊට පස්සෙ බදුල්ලෙ ඉදන් කොළඹ එද්දි හාලිඇල හරියෙන් ඇල්ල පැත්තට දාපන්.. රාවණා ඇල්ල, ආරුක්කු නවය පාලම, පුංචි සිරීපාදෙ ඒ ටික බලල බලංගොඩ රත්නපුර පැත්තෙන් කොළඹ වරෙන්... ඔය ටික බැලන්ස් වෙන විදිහට රෑට නවතින ටික එජස්ට්කරගනින්..

    3 nights 4days wage nam Malaysia / Singapore wage yanna try ekak denna :P

    පෝරිසාදයා;24557591 said:
    දවස් 4ක් නම් වැඩි බන්.
    නුවරඑළිය 2 night -සද තැන්න, පිදුරුතලාගල , single tree temple ,බෝඹුරු ඇල්ල වැඩිය යන්නැති තැන්
    ඇල්ල 1 night ඉදපන්.
    ඇල්ල රොක් +zip line අනිවා පලයන්

    බොහොම ස්තූතියී හැමෝටම උදවු කරාට.. ප්ලෑනක් ගහගන්න අයිඩියා එකක් නන් ආවා එලකිරි වගේ.. පුලුවන් හැමෝටම 33 ගානෙ දුන්නා ඔන්න...