ට්‍රිප් එකක් යන්න හෙල්ප් එකක්....
මචන්ලා අපේ සෙට් එක නුවරඑලිය අඹේවෙල පැත්තෙ දවස් 4ක නයිට් 3ක් වගේ ට්‍රිප් එකක් යන්න හදන්නේ... හෙල්ප් එක කියන්නෙ මොනවද දැන් මේ පැත්තෙ බලන්න තියෙන්නේ සහ නවතින්න කරන්න තැන් මොනවද බං තියෙන්නේ නවතින්න නන් ලොකු ලොකු ප්ලේස් ඕන නෑ බන්... අපි ඔක්කොම 8දෙනෙක් යන්න හදන්නෙ.. ට්‍රිප් එක ඕගනයිස් කරගන්න පොඩි ප්ලෑන් එකක් කියාගෙන යමුද... හෙල්ප් එකට ඉතින් +33 ගානේ සලකන් යන්නන් එලකිරි වගේ.....