hoda kunuharapa dekak kiyala thiyanna athibbe ban.salli gewanne nathinam ekata legal action ganna eka wenama wedak.Ohoma nikan call kara kiyala kawuda ban salli gewanne.maha gon keriyek.okage name eka ahagena office ekata gihin kanata gahanna oni parayage.salli gewanne nathinam ekata involve wenna oni legal widihata lawyer kenek haraha.




NTB ....... ඕකුන් මට කෝල් කරන්නෙ නෑ දැන්..... එක දවසයි දෙකයි ඇමතුවෙ..... කඩුවෙල බ්‍රාන්ච් එකේ මැනේජර් ගෑනි මූණ බලන්නෙ නෑ..... කෝල් කරලත් බැනල..... ඊ මේල් එකකුත් දාල බැන්න.....![]()
ලීසිං වාරිකයක් පරක්කු වෙලා කෝල් කරල වද දුන්න..... ඇමතුව කන් පාත් වෙන්න ලීසින් එකියක්ට...... ක්‍රෙඩිට් කාඩ් එක දිගටම හරියට ගෙවල තිබ්බ.... එක මාසයක් බැරි උනා..... ඒකට ලොකු සීන් එකක් අල්ලල.... ඌටත් ඇමතුව කන් පාත් වෙන්න. දැන් ආසාවට කෝල් කරන්නෙ නෑ උන් මට..... !!


NTB has the worst freaking service. Oh my god. At the Maharagama Banch I didn't get a service without a problem. So immature. Worst customer care. When you ask for a service, they often go and ask another guy to help-out, then that guy telephones another.