Honda Grace සහ Honda City කියන්නෙ එකම car එකද?
නෙට් එකෙත් grace කියන නමට වැඩිය search results එන්නෙ නැහැ.අනික honda.lk එකෙත් grace කියලා එකක් නැහැ තියෙන්නෙ honda city කියලා.. දෙකේම specs සමානයි වගේ..
![]()
Math oya deka gena hitha hitha idala anthimata Axio WXB ekak gatta..
Fuel nam22 wage karanva in citydura nam 27 wage karanava
option godak tiyenava WXB eke nam
front look eka ela
rear thma pettiya wage tiyenne