LANDCRUISER PRADO එකක් ගත්තා ෆ්‍රෙන්ඩ්ස් 
සල්ලි කියල බැලුවෙ නෑ මාත් ගත්තා ප්‍රාඩෝ එකක්....හැබැයි ...miniature car model එහෙම නැත්නම් Diecast model එකක්.මම ගත්ත
එක නම් ගොඩක් ඩීටේල් නෑ ඒත් තෘප්තිමත් වෙන්න පුලුවන් පෙනුමක් තියෙන්නෙ.යකඩ සහ ප්ලාස්ටික් තමයි භාවිතා කරල තියෙන්නෙ.පොඩි කාලෙ තිබුණු හීනයක් කාර් එකතු කරන්න මේකෙන් මේ විදියට පටන් ගන්නව.අපිට මේවා අරන් දෙන්න අපේ දෙමාපියන් ට සල්ලි නොතිබුණාට අපේ එවුන්ට අරන් දෙන්න පුලුවන් තැනකට ගෙනාවේ ඒ අය.

pettiya kadala thawa pictures tikak dapanko. 