LANDCRUISER PRADO එකක් ගත්තා ෆ්‍රෙන්ඩ්ස් 😉

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Check out the latest photos by චතුරංග මනෝජ් ජයවර්ධන: [url]https://www.eyeem.com/u/30201884[/url]
    Take and discover photos on EyeEm. For iPhone and Android.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    අක්කයි පොඩි එකා ගාව තියෙන rc ටික පදින්නේ මම

    මගේ ලග තියෙන ඒවා පදින්නේ මම මයි...පොඩි උන්ට ඕවා දීලා කඩාගන්න බෑනේ...පොඩි එකෙක්ට අල්ලන්නවත් දෙන්නේ නෑ කියලා අම්මගෙන් වයිෆ් ගෙන් බැනුම්..අපිනේ දන්නේ පොඩි උන්ට ඕවා කන්ට්‍රෝල් කරන්න පුලුවන්ද බැරිද කියලා ...
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මගේ ලග තියෙන ඒවා පදින්නේ මම මයි...පොඩි උන්ට ඕවා දීලා කඩාගන්න බෑනේ...පොඩි එකෙක්ට අල්ලන්නවත් දෙන්නේ නෑ කියලා අම්මගෙන් වයිෆ් ගෙන් බැනුම්..අපිනේ දන්නේ පොඩි උන්ට ඕවා කන්ට්‍රෝල් කරන්න පුලුවන්ද බැරිද කියලා ...

    :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    හ්ම්ම්ම්. ඒත් පනස්දාහක් බන්. :confused:

    ඒවා එහෙම තමයි ..මාත් ට්‍රේන් සෙට් එකක් ගෙන්නුවා බං..ඒකටත් 35කට එහා ගියා...ට්‍රේන් වැඩේට නම් වියදම් වෙන ගාන ඉවරයක් වෙන්නේ නෑ..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හ්ම්ම්ම්. ඒත් පනස්දාහක් බන්. :confused:

    ඒ තරම් වෙන්නේ special ලිමිටෙඩ් editions etc and සමහර hand made brands.
    licensed models 2000-6000 normal වෙන්නේ Maisto , bburago , Welly..etc
    ලංකාවේ collect කරන උන්ගේ groups & pages ඇති fb
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ ලග තියෙන ඒවා පදින්නේ මම මයි...පොඩි උන්ට ඕවා දීලා කඩාගන්න බෑනේ...පොඩි එකෙක්ට අල්ලන්නවත් දෙන්නේ නෑ කියලා අම්මගෙන් වයිෆ් ගෙන් බැනුම්..අපිනේ දන්නේ පොඩි උන්ට ඕවා කන්ට්‍රෝල් කරන්න පුලුවන්ද බැරිද කියලා ...

    උබ ලග තියෙන RC මොනවද බන්? ට්‍රක්ස් එහෙමත් තියෙනවද? පුලුවන්නම් ෆොටෝ දාපන්කෝ. :rolleyes:

    මම ආසම ට්‍රක්ස් වලට බන්. මම Kasemoto Bigrock එකක් ගන්නම කියලා හිටියෙ මචන්. ඒත් උන් ලග ඒ දවස් වල ස්ටොක්ස් තිබ්බෙ නෑ. :sorry: දැන් ආයි පොඩ්ඩක් වැඩේට බහින්න ඉන්නේ. :yes:

    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ තරම් වෙන්නේ special ලිමිටෙඩ් editions etc and සමහර hand made brands.
    licensed models 2000-6000 normal වෙන්නේ Maisto , bburago , Welly..etc
    ලංකාවේ collect කරන උන්ගේ groups & pages ඇති fb

    ඒවා එහෙම තමයි ..මාත් ට්‍රේන් සෙට් එකක් ගෙන්නුවා බං..ඒකටත් 35කට එහා ගියා...ට්‍රේන් වැඩේට නම් වියදම් වෙන ගාන ඉවරයක් වෙන්නේ නෑ..

    එක එකාට එක එක පිස්සු නේද මචන්ලා. :lol:

    කොහොම හරි අපි සල්ලි වියදම් කරන්නෙ නරක දෙයකට නෙමෙයිනේ. ඒක නිසා ශේප්. :cool:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එක එකාට එක එක පිස්සු නේද මචන්ලා. :lol:

    කොහොම හරි අපි සල්ලි වියදම් කරන්නෙ නරක දෙයකට නෙමෙයිනේ. ඒක නිසා ශේප්. :cool:

    kyosho wage ewa nam 50 daha wage wenawa samahara midel.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    එක එකාට එක එක පිස්සු නේද මචන්ලා. :lol:

    කොහොම හරි අපි සල්ලි වියදම් කරන්නෙ නරක දෙයකට නෙමෙයිනේ. ඒක නිසා ශේප්. :cool:

    උබ දාපු කසිමොටෝ එකේ ස්පීඩ් එක වැඩියි. මොන්ස්ටර් ට්‍රක් වල ස්පීඩ් එක අඩු ඒ වගේම torque එක වැඩි වෙන්න ඕන. :cool: