LANDCRUISER PRADO එකක් ගත්තා ෆ්‍රෙන්ඩ්ස් 😉

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    LANDCRUISER PRADO එකක් ගත්තා ෆ්‍රෙන්ඩ්ස් 😉

    සල්ලි කියල බැලුවෙ නෑ මාත් ගත්තා ප්‍රාඩෝ එකක්....හැබැයි ...miniature car model එහෙම නැත්නම් Diecast model එකක්.මම ගත්ත
    එක නම් ගොඩක් ඩීටේල් නෑ ඒත් තෘප්තිමත් වෙන්න පුලුවන් පෙනුමක් තියෙන්නෙ.යකඩ සහ ප්ලාස්ටික් තමයි භාවිතා කරල තියෙන්නෙ.පොඩි කාලෙ තිබුණු හීනයක් කාර් එකතු කරන්න මේකෙන් මේ විදියට පටන් ගන්නව.අපිට මේවා අරන් දෙන්න අපේ දෙමාපියන් ට සල්ලි නොතිබුණාට අපේ එවුන්ට අරන් දෙන්න පුලුවන් තැනකට ගෙනාවේ ඒ අය.
    K5QXZRw.jpg
     
    • Like
    Reactions: kp_man and NK123

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    එළ...මං ලග ඕකේ සුදු පාට එක තියෙනවා...ඕවා ඉතින් ගෙවල් වලින් ගෑනුන්ගෙන් බැනුම් අහන්න වෙන වැඩ..නවත්තන්න එපා...මාත් එහෙමයි....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පට්ට :cool:+
    පෙට්ටිය කඩලත් ෆොටෝ ටිකක් අප් කරන්න
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    එළ...මං ලග ඕකේ සුදු පාට එක තියෙනවා...ඕවා ඉතින් ගෙවල් වලින් ගෑනුන්ගෙන් බැනුම් අහන්න වෙන වැඩ..නවත්තන්න එපා...මාත් එහෙමයි....

    පුතාට කියල ගත්තේ ඒ නිසා ශේප් ...