LANDCRUISER PRADO එකක් ගත්තා ෆ්‍රෙන්ඩ්ස් 😉

kp_man

Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    machan. ali express eken gennapan. hoda models thiyanawa 900 rupees walin wage patan gannawa. 60000, 70000 ganan walatath thiyanawa original company models. ewa ithin supiri.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    උබ ලග තියෙන RC මොනවද බන්? ට්‍රක්ස් එහෙමත් තියෙනවද? පුලුවන්නම් ෆොටෝ දාපන්කෝ. :rolleyes:

    මම ආසම ට්‍රක්ස් වලට බන්. මම Kasemoto Bigrock එකක් ගන්නම කියලා හිටියෙ මචන්. ඒත් උන් ලග ඒ දවස් වල ස්ටොක්ස් තිබ්බෙ නෑ. :sorry: දැන් ආයි පොඩ්ඩක් වැඩේට බහින්න ඉන්නේ. :yes:





    මේක පට්ට වගේ...අන්තර්ජාලෙන් අරන් තමා ෆොටෝස් දාන්න වෙන්නේ..මොකද දැනට මන් ලග ෆොටෝස් නෑ..මගේ ළගත් මහ ගොඩක් නෑ බං...

    මේකේ මුලින්ම දාලා තියෙන LandCruiser එකේ සුදු එක තියෙනවා..

    41sorCDL%2BZL._SX355_.jpg


    autoart-78143_1.jpg


    71e1mHWSH2L._SL1500_.jpg


    78995238e0a7c5ee4b25933ba5b2a622.jpg

    withs sound :cool::cool:

    42030.png



    71lqoHhg4%2BL._SY355_.jpg



    තව දෙකක් පෙන්නේ නැ බං..මන් ලග තියෙන හොදම ඒවා තමයි ඔය පේන ටික:lol::lol:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ දාපු කසිමොටෝ එකේ ස්පීඩ් එක වැඩියි. මොන්ස්ටර් ට්‍රක් වල ස්පීඩ් එක අඩු ඒ වගේම torque එක වැඩි වෙන්න ඕන. :cool:

    අඩෝ උබ කිව්වට පස්සෙයි මටත් ඒක හිතුනේ. :shocked:

    නිකන් ගාල කඩා ගත්ත හරකෙක් වගේ හයියෙන් ගිහින් වැඩක් නෑ තමයි. හොදට බදලා යනකොට තමයි ගතිය තියෙන්නෙ. :yes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මේක පට්ට වගේ...අන්තර්ජාලෙන් අරන් තමා ෆොටෝස් දාන්න වෙන්නේ..මොකද දැනට මන් ලග ෆොටෝස් නෑ..මගේ ළගත් මහ ගොඩක් නෑ බං...

    මේකේ මුලින්ම දාලා තියෙන LandCruiser එකේ සුදු එක තියෙනවා..

    තව දෙකක් පෙන්නේ නැ බං..මන් ලග තියෙන හොදම ඒවා තමයි ඔය පේන ටික:lol::lol:

    එළ මචන්. :love: මේ කෝච්ච්ය කීයක් වුනාද? :rolleyes:
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ආ මේ ඉන්නෙ වාහන පිස්සො ටිකක් සෙට් වෙලා..පඩි ලැබුනම තව දෙක තුනක් ඕඩර් කරන්න බැලුවෙ..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එළ...මං ලග ඕකේ සුදු පාට එක තියෙනවා...ඕවා ඉතින් ගෙවල් වලින් ගෑනුන්ගෙන් බැනුම් අහන්න වෙන වැඩ..නවත්තන්න එපා...මාත් එහෙමයි....

    මගේ ලඟත් තියෙනවා ලඟදි ගත්ත දොරවල් අරින්න පුලුවන් Ford Raptor එකක්..:love:
    හප්පේ මමත් අම්මගෙන් සෑහෙන අහ ගත්තා..:lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,885
    113
    Panadura
    මගේ ලඟත් තියෙනවා ලඟදි ගත්ත දොරවල් අරින්න පුලුවන් Ford Raptor එකක්..:love:
    හප්පේ මමත් අම්මගෙන් සෑහෙන අහ ගත්තා..:lol:

    කෝ අපිටත් බලන්න ෆොටෝ එකක් දෙකක් දාපන්කො
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    Daraz eke Diecast car kiyala search karanna .2500i une.mita wada detail ewa 9k walin ehaa


    හම්බ ගුබ්බැයම් වලින් ගන්න එපා බං..තිලකවර්ධන එකෙන් ගන්න.ගණන් අඩුයි..ඔය මොඩ්ල් එක ඔය ගනිපු ගානෙන් භාගයක් අඩුවට ගන්න පුළුවන් ...