මේ මොහොතෙත් විල්පත්තුව කපනවා...
මේක බලන්නකො.. මේක බැලුවම තේරුම් යනවා රනිල්, මහින්ද, මයිත්‍රි කියන තුන් දෙනාම මේකට සම්බන්ධ බව... උන් තුන් දෙනාගෙන් කවුරු ගෙනාවත් මේකට විසදුමක් නොලැබේ...ජෙප්පෝ නම් ඉතින් කැලේ උන්ට ලියලම දේවි..
ඩීඑස්, සිරිමා,බණ්ඩාරනායක යුගයක් බිහිකරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒ බයටයි ගෝඨාට දේශපාලුවන් කැමති නැත්තේ ..

චමල් ආවොත් චන්දේ දෙන්නේ නෑ .රූකඩයෝ තවත් එපා.මීට වඩා හොදයි නාගානන්ද ...දේශපාලුවන්ට ඕනේ උන්ව රජකරවන හොරාකන්න ,ගසාකන්න ,ස්ත්රිදූෂණ මිනිමැරුම් කුඩුබිස්නස් කරගෙන දෙයියනේ කියලා මේ රටේ සාරේ උරාබොන්න උදව් කරන ජනපතියෙක් .ඒවට ආයි ඉඩ තියනවට වඩා හොදයි චමල් වගේ තව රූකඩයක් ගෙන්වගන්නේ නැතිව නාගානන්දට කතිරේ ගහන එක .![]()
මේ සිස්ටම් එක වෙනස් කරලා දේශපාලුවන් ගෙදර යවලා දේශපාලකයින් බලයට පත් කරවන විවස්ථාවක් හදන්න පුලුවන් ගෝඨාට විතරයි පොඩ්ඩක් හරි...ඩීඑස්, සිරිමා,බණ්ඩාරනායක යුගයක් බිහිකරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒ බයටයි ගෝඨාට දේශපාලුවන් කැමති නැත්තේ ..
මහින්දගේ බලකෑදරකම පාලනය කරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒකයි ඉස්සර ගෝඨායි මහින්දයි අතරේ වලි හිටන් ගිහින් තියෙන්නේ ..මහින්දයා බලයෙන් මත්වෙලා හිටපු හැටි අමතක කරන්න එපා .සිරිසේනගේ ටීවි ප්‍රොගෑම් හිටන් බ්ලොක් කලා ජන්ද කාලේ..බැසිල් විල්පත්තුව කපන්න අවසර දුන්නා
රනිල් -මහින්ද ඩීල් තියෙන එක ප්‍රසිද්ද රහසක්.මේවගේ ඩීල් ගෝඨා එක්ක බෑ .ඒකයි දේශපාලුවන් කැමති නැත්තේ
දේශපාලුවන්ට රැවටෙන එක දැන්වත් නවත්තපල්ලා...![]()

ගෝටා එක්ක සෙල්ලම් බෑ කාටවත්.... නාගරික සංවර්ධන අධිකාරියෙන් අනවසර ඉදිකිරීම් ඉවත් කරනකොට ඇමැතිලාගේ බලපෑම් වලට මිනිහා යටත් උනේ නෑ...

ඉරාජ් කරන්නේ ලොකු චන්ද campaign එකක්උට ඒක හැම පැත්තකින්ම සල්ලි ගේනවා..ඕවගේ කරන chanel ගොඩක් තියෙනවා.millions ගණන් වලට cash මෙසේ උඩින් තියල කරන business .2020 election එකට 2015 ඉදන් buildup කරන chanels තියෙයි.වැඩිම offer එකට වැඩ .direct අපේ ඔලුවට දානවා නෙමෙයි.වටෙන් වටෙන් අපිට හිතන්න සලස්වල දන්නේ.හැමදේම දැකලා අහලා විමසලා චන්දෙ දීපල්ලා මේ පාර.

චමල් ආවොත් චන්දේ දෙන්නේ නෑ .රූකඩයෝ තවත් එපා.මීට වඩා හොදයි නාගානන්ද ...දේශපාලුවන්ට ඕනේ උන්ව රජකරවන හොරාකන්න ,ගසාකන්න ,ස්ත්රිදූෂණ මිනිමැරුම් කුඩුබිස්නස් කරගෙන දෙයියනේ කියලා මේ රටේ සාරේ උරාබොන්න උදව් කරන ජනපතියෙක් .ඒවට ආයි ඉඩ තියනවට වඩා හොදයි චමල් වගේ තව රූකඩයක් ගෙන්වගන්නේ නැතිව නාගානන්දට කතිරේ ගහන එක .![]()
මේ සිස්ටම් එක වෙනස් කරලා දේශපාලුවන් ගෙදර යවලා දේශපාලකයින් බලයට පත් කරවන විවස්ථාවක් හදන්න පුලුවන් ගෝඨාට විතරයි පොඩ්ඩක් හරි...ඩීඑස්, සිරිමා,බණ්ඩාරනායක යුගයක් බිහිකරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒ බයටයි ගෝඨාට දේශපාලුවන් කැමති නැත්තේ ..
මහින්දගේ බලකෑදරකම පාලනය කරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒකයි ඉස්සර ගෝඨායි මහින්දයි අතරේ වලි හිටන් ගිහින් තියෙන්නේ ..මහින්දයා බලයෙන් මත්වෙලා හිටපු හැටි අමතක කරන්න එපා .සිරිසේනගේ ටීවි ප්‍රොගෑම් හිටන් බ්ලොක් කලා ජන්ද කාලේ..බැසිල් විල්පත්තුව කපන්න අවසර දුන්නා
රනිල් -මහින්ද ඩීල් තියෙන එක ප්‍රසිද්ද රහසක්.මේවගේ ඩීල් ගෝඨා එක්ක බෑ .ඒකයි දේශපාලුවන් කැමති නැත්තේ
දේශපාලුවන්ට රැවටෙන එක දැන්වත් නවත්තපල්ලා...![]()
කාට හරි දෙන්න ඡන්දෙ තියන්න එපැයි බන්.මහින්ද ගෝඨාභය ට අවස්ථාව දෙයිද කියන එකයි ප්‍රශ්නෙ .නාමල්ට තැන හදල දෙන එක මහින්ද මහත්තයා හිතන් නැති වෙයිද.ඔය බල තන්හාවයි වටේ හිටපු ගෝතයෝ ටිකයි නිසා තමයි කලින් පාරත් පැරදුනේ.ගෝඨාභය රාජපක්ෂ බුද්ධිමත් මනුස්සයා පෞර්ෂයත් හොඳයි නායකයෙක් විදියට..ඒත් දේශපාලන අත්දැකීම් අඩුකම මිනිහට හරහට හිටීද දන් නෑ..අපි බලමු..ඔය කවුරු ආවත් රටේ මිනිස්සු එකා වගේ ඉන්නවනම් අවුලක් වෙන් නෑ..සිංහලයන් එකාට එකෙක් නෑ..අර කෑගල්ලෙ අස්වුණ ඇමතිට ආයෙ එන්න කියල වට වෙලා හිටිය සිංහල එවුන්මනෙ.වැරදි කාරයන්ගෙ පැත්ත අරගෙන උන් තමන්ගෙ ජාතිය රැක්ක අපේ හරක් ඒකට.අපේ උන්ගෙ බ්‍රෙන් වොශ් කරන්න ඕන ඇසිඩ් දාල.
ඉරාජ් කරන්නේ ලොකු චන්ද campaign එකක්උට ඒක හැම පැත්තකින්ම සල්ලි ගේනවා..ඕවගේ කරන chanel ගොඩක් තියෙනවා.millions ගණන් වලට cash මෙසේ උඩින් තියල කරන business .2020 election එකට 2015 ඉදන් buildup කරන chanels තියෙයි.වැඩිම offer එකට වැඩ .direct අපේ ඔලුවට දානවා නෙමෙයි.වටෙන් වටෙන් අපිට හිතන්න සලස්වල දන්නේ.හැමදේම දැකලා අහලා විමසලා චන්දෙ දීපල්ලා මේ පාර.
ඉරාජ් කරන්නේ ලොකු චන්ද campaign එකක්උට ඒක හැම පැත්තකින්ම සල්ලි ගේනවා..ඕවගේ කරන chanel ගොඩක් තියෙනවා.millions ගණන් වලට cash මෙසේ උඩින් තියල කරන business .2020 election එකට 2015 ඉදන් buildup කරන chanels තියෙයි.වැඩිම offer එකට වැඩ .direct අපේ ඔලුවට දානවා නෙමෙයි.වටෙන් වටෙන් අපිට හිතන්න සලස්වල දන්නේ.හැමදේම දැකලා අහලා විමසලා චන්දෙ දීපල්ලා මේ පාර.
iraj newei moka kiwwath true deyak true kiyala piliganna pluwan mehema evidance ekka kiuyaddi.. me kiyanne rate wana winashaya gena..
ඉරාජ් කරන්නේ ලොකු චන්ද campaign එකක්උට ඒක හැම පැත්තකින්ම සල්ලි ගේනවා..ඕවගේ කරන chanel ගොඩක් තියෙනවා.millions ගණන් වලට cash මෙසේ උඩින් තියල කරන business .2020 election එකට 2015 ඉදන් buildup කරන chanels තියෙයි.වැඩිම offer එකට වැඩ .direct අපේ ඔලුවට දානවා නෙමෙයි.වටෙන් වටෙන් අපිට හිතන්න සලස්වල දන්නේ.හැමදේම දැකලා අහලා විමසලා චන්දෙ දීපල්ලා මේ පාර.
අනේ මේ තියල ඉදගනින්, උබලට මේ පාරත් හැමිනගන්න වෙන්නේ

ඵතකොට කැලේ කපන්නෙ නැද්ද?