මේ මොහොතෙත් විල්පත්තුව කපනවා...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ මොහොතෙත් විල්පත්තුව කපනවා...

    මේක බලන්නකො.. මේක බැලුවම තේරුම් යනවා රනිල්, මහින්ද, මයිත්‍රි කියන තුන් දෙනාම මේකට සම්බන්ධ බව... උන් තුන් දෙනාගෙන් කවුරු ගෙනාවත් මේකට විසදුමක් නොලැබේ...ජෙප්පෝ නම් ඉතින් කැලේ උන්ට ලියලම දේවි..

    • Like
    Reactions: Ithika mithika

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    චමල් ආවොත් චන්දේ දෙන්නේ නෑ .රූකඩයෝ තවත් එපා.මීට වඩා හොදයි නාගානන්ද ...දේශපාලුවන්ට ඕනේ උන්ව රජකරවන හොරාකන්න ,ගසාකන්න ,ස්ත්‍රිදූෂණ මිනිමැරුම් කුඩුබිස්නස් කරගෙන දෙයියනේ කියලා මේ රටේ සාරේ උරාබොන්න උදව් කරන ජනපතියෙක් .ඒවට ආයි ඉඩ තියනවට වඩා හොදයි චමල් වගේ තව රූකඩයක් ගෙන්වගන්නේ නැතිව නාගානන්දට කතිරේ ගහන එක .:angry:

    මේ සිස්ටම් එක වෙනස් කරලා දේශපාලුවන් ගෙදර යවලා දේශපාලකයින් බලයට පත් කරවන විවස්ථාවක් හදන්න පුලුවන් ගෝඨාට විතරයි පොඩ්ඩක් හරි... :yes:ඩීඑස්, සිරිමා,බණ්ඩාරනායක යුගයක් බිහිකරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒ බයටයි ගෝඨාට දේශපාලුවන් කැමති නැත්තේ ..
    :angry:
    මහින්දගේ බලකෑදරකම පාලනය කරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒකයි ඉස්සර ගෝඨායි මහින්දයි අතරේ වලි හිටන් ගිහින් තියෙන්නේ ..මහින්දයා බලයෙන් මත්වෙලා හිටපු හැටි අමතක කරන්න එපා .සිරිසේනගේ ටීවි ප්‍රොගෑම් හිටන් බ්ලොක් කලා ජන්ද කාලේ..බැසිල් විල්පත්තුව කපන්න අවසර දුන්නා

    රනිල් -මහින්ද ඩීල් තියෙන එක ප්‍රසිද්ද රහසක්.මේවගේ ඩීල් ගෝඨා එක්ක බෑ .ඒකයි දේශපාලුවන් කැමති නැත්තේ

    දේශපාලුවන්ට රැවටෙන එක දැන්වත් නවත්තපල්ලා...:frown::frown::frown:
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    :confused::confused::confused:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ

    :yes::yes::yes::yes:

    ගෝටා එක්ක සෙල්ලම් බෑ කාටවත්.... නාගරික සංවර්ධන අධිකාරියෙන් අනවසර ඉදිකිරීම් ඉවත් කරනකොට ඇමැතිලාගේ බලපෑම් වලට මිනිහා යටත් උනේ නෑ...

    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    :yes::yes::yes::yes:

    ගෝටා එක්ක සෙල්ලම් බෑ කාටවත්.... නාගරික සංවර්ධන අධිකාරියෙන් අනවසර ඉදිකිරීම් ඉවත් කරනකොට ඇමැතිලාගේ බලපෑම් වලට මිනිහා යටත් උනේ නෑ...

    :cool:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,966
    763
    113
    මෙහෙ තමා
    ඉරාජ් කරන්නේ ලොකු චන්ද campaign එකක්උට ඒක හැම පැත්තකින්ම සල්ලි ගේනවා..ඕවගේ කරන chanel ගොඩක් තියෙනවා.millions ගණන් වලට cash මෙසේ උඩින් තියල කරන business .2020 election එකට 2015 ඉදන් buildup කරන chanels තියෙයි.වැඩිම offer එකට වැඩ .direct අපේ ඔලුවට දානවා නෙමෙයි.වටෙන් වටෙන් අපිට හිතන්න සලස්වල දන්නේ.හැමදේම දැකලා අහලා විමසලා චන්දෙ දීපල්ලා මේ පාර.
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    :yes::yes::yes:
    අපි අවදානෙන්
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මීලගට අලුතින් පත්වෙන ජනාධිපතිට කිසිම බලයක් නැහැ බං. හැම එකක්ම අගැමතිගෙන් හරි අදාළ අමාත්‍යවරයාගෙන් අවසර ඕනේ ක්‍රියාත්මක කරන්නෙ. 2020 ඉදන් ජනාධිපති තනතුර නාමමාත්‍රික තනතුරක්. ඔය ලොකු ටෝක් එකක්වත් කරන්න හම්බ වෙන්නේ නැහැ ජනාධිපතිවරයෙකුට. ගෝටා ජනාධිපතිවෙලා මහින්ද අගමැති වුණොත් දෙන්නට එකතුවෙලා එක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවවන්. එහෙම නැත්තං අගමැතිගේ වැඩපිළිවෙළ තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ.

    චමල් ආවොත් චන්දේ දෙන්නේ නෑ .රූකඩයෝ තවත් එපා.මීට වඩා හොදයි නාගානන්ද ...දේශපාලුවන්ට ඕනේ උන්ව රජකරවන හොරාකන්න ,ගසාකන්න ,ස්ත්‍රිදූෂණ මිනිමැරුම් කුඩුබිස්නස් කරගෙන දෙයියනේ කියලා මේ රටේ සාරේ උරාබොන්න උදව් කරන ජනපතියෙක් .ඒවට ආයි ඉඩ තියනවට වඩා හොදයි චමල් වගේ තව රූකඩයක් ගෙන්වගන්නේ නැතිව නාගානන්දට කතිරේ ගහන එක .:angry:

    මේ සිස්ටම් එක වෙනස් කරලා දේශපාලුවන් ගෙදර යවලා දේශපාලකයින් බලයට පත් කරවන විවස්ථාවක් හදන්න පුලුවන් ගෝඨාට විතරයි පොඩ්ඩක් හරි... :yes:ඩීඑස්, සිරිමා,බණ්ඩාරනායක යුගයක් බිහිකරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒ බයටයි ගෝඨාට දේශපාලුවන් කැමති නැත්තේ ..
    :angry:
    මහින්දගේ බලකෑදරකම පාලනය කරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒකයි ඉස්සර ගෝඨායි මහින්දයි අතරේ වලි හිටන් ගිහින් තියෙන්නේ ..මහින්දයා බලයෙන් මත්වෙලා හිටපු හැටි අමතක කරන්න එපා .සිරිසේනගේ ටීවි ප්‍රොගෑම් හිටන් බ්ලොක් කලා ජන්ද කාලේ..බැසිල් විල්පත්තුව කපන්න අවසර දුන්නා

    රනිල් -මහින්ද ඩීල් තියෙන එක ප්‍රසිද්ද රහසක්.මේවගේ ඩීල් ගෝඨා එක්ක බෑ .ඒකයි දේශපාලුවන් කැමති නැත්තේ

    දේශපාලුවන්ට රැවටෙන එක දැන්වත් නවත්තපල්ලා...:frown::frown::frown:
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කාට හරි දෙන්න ඡන්දෙ තියන්න එපැයි බන්.මහින්ද ගෝඨාභය ට අවස්ථාව දෙයිද කියන එකයි ප්‍රශ්නෙ .නාමල්ට තැන හදල දෙන එක මහින්ද මහත්තයා හිතන් නැති වෙයිද.ඔය බල තන්හාවයි වටේ හිටපු ගෝතයෝ ටිකයි නිසා තමයි කලින් පාරත් පැරදුනේ.ගෝඨාභය රාජපක්ෂ බුද්ධිමත් මනුස්සයා පෞර්ෂයත් හොඳයි නායකයෙක් විදියට..ඒත් දේශපාලන අත්දැකීම් අඩුකම මිනිහට හරහට හිටීද දන් නෑ..අපි බලමු..ඔය කවුරු ආවත් රටේ මිනිස්සු එකා වගේ ඉන්නවනම් අවුලක් වෙන් නෑ..සිංහලයන් එකාට එකෙක් නෑ..අර කෑගල්ලෙ අස්වුණ ඇමතිට ආයෙ එන්න කියල වට වෙලා හිටිය සිංහල එවුන්මනෙ.වැරදි කාරයන්ගෙ පැත්ත අරගෙන උන් තමන්ගෙ ජාතිය රැක්ක අපේ හරක් ඒකට.අපේ උන්ගෙ බ්‍රෙන් වොශ් කරන්න ඕන ඇසිඩ් දාල.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත

    අනේ මේ තියල ඉදගනින්, උබලට මේ පාරත් හැමිනගන්න වෙන්නේ
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඉරාජ් කරන්නේ ලොකු චන්ද campaign එකක්උට ඒක හැම පැත්තකින්ම සල්ලි ගේනවා..ඕවගේ කරන chanel ගොඩක් තියෙනවා.millions ගණන් වලට cash මෙසේ උඩින් තියල කරන business .2020 election එකට 2015 ඉදන් buildup කරන chanels තියෙයි.වැඩිම offer එකට වැඩ .direct අපේ ඔලුවට දානවා නෙමෙයි.වටෙන් වටෙන් අපිට හිතන්න සලස්වල දන්නේ.හැමදේම දැකලා අහලා විමසලා චන්දෙ දීපල්ලා මේ පාර.

    සහතික ඇත්ත
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉරාජ් කරන්නේ ලොකු චන්ද campaign එකක්උට ඒක හැම පැත්තකින්ම සල්ලි ගේනවා..ඕවගේ කරන chanel ගොඩක් තියෙනවා.millions ගණන් වලට cash මෙසේ උඩින් තියල කරන business .2020 election එකට 2015 ඉදන් buildup කරන chanels තියෙයි.වැඩිම offer එකට වැඩ .direct අපේ ඔලුවට දානවා නෙමෙයි.වටෙන් වටෙන් අපිට හිතන්න සලස්වල දන්නේ.හැමදේම දැකලා අහලා විමසලා චන්දෙ දීපල්ලා මේ පාර.

    iraj newei moka kiwwath true deyak true kiyala piliganna pluwan mehema evidance ekka kiuyaddi.. me kiyanne rate wana winashaya gena..
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,966
    763
    113
    මෙහෙ තමා
    iraj newei moka kiwwath true deyak true kiyala piliganna pluwan mehema evidance ekka kiuyaddi.. me kiyanne rate wana winashaya gena..

    uba ghn thiyeida? machan hamadema ekama ahin balanna epa.kala kapanawa balanna oninam waren ape un kapana hati pennnanna.uba old and today wilpattu map ekak view karala balapan.la kola patata loku kallak thiyei gas wawigena ena.a wagema thawath gas kapanna ba kiyala law ekak thiyenawa.a wagema lagadi loku project ekak gya pala hitawanna.math gya. methana iraj koheda pennanne gas kapanawa?waththe thiyena gahak laga patha thiyena gahak kapanawa koheth.eka pactical wena deyak.samastha kramayata agam ,jathi amathaka karala wirudda weyan. campaign walata rawatenna epa.gon ranja ekka karapu video eke end eke balapan.meke inna vimala ganath ahanawa

    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඉරාජ් කරන්නේ ලොකු චන්ද campaign එකක්උට ඒක හැම පැත්තකින්ම සල්ලි ගේනවා..ඕවගේ කරන chanel ගොඩක් තියෙනවා.millions ගණන් වලට cash මෙසේ උඩින් තියල කරන business .2020 election එකට 2015 ඉදන් buildup කරන chanels තියෙයි.වැඩිම offer එකට වැඩ .direct අපේ ඔලුවට දානවා නෙමෙයි.වටෙන් වටෙන් අපිට හිතන්න සලස්වල දන්නේ.හැමදේම දැකලා අහලා විමසලා චන්දෙ දීපල්ලා මේ පාර.

    ඵතකොට කැලේ කපන්නෙ නැද්ද?