battery ban
yata balapan ram eka gahana thana ati
Bios battry ගන්න තියෙන්නේ කොහෙන්ද මචන්ලා ?
Thanks මචන්........! එළකිරිරු 100ක් විතර වෙනවා. උබ ලැප් එක ගලවන්න දන්නෙ නැත්නම් දන්න කෙනෙක්ට කියලා බැට්රිය මාරු කරගනින්
Thanks මචන්........! එළකිරිඔරලෝසු බැට්රිය වගේ ලොකු එක. ඕවා කම්පියුටර් කඩවල, ඉලෙක්ට්‍රික් බඩු කඩවල ඕන තරම් තිායනවා. සමහර විට ඔරලෝසු කඩවලත් ඇති. රු.100 ක් විතර වෙයි.