Win 7 time අවුල

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    lap එකේ windows 7 වල time එක නිතරම වෙනස් වෙනව, කොච්චර හැදුවත් වෙනස් වෙනවා. time zone එක දීලතින්නෙත් ශ්‍රී jayawardanapura. එත් වෙනස් වෙනවා. ඇයි ඒ. කොහොමද එක හදාගන්නේ ?:(:(:(
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Bios battry ගන්න තියෙන්නේ කොහෙන්ද මචන්ලා ?

    Bios battry ගන්න තියෙන්නේ කොහෙන්ද මචන්ලා ?
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    ඔරලෝසු බැට්‍රිය වගේ ලොකු එක. ඕවා කම්පියුටර් කඩවල, ඉලෙක්ට්‍රික් බඩු කඩවල ඕන තරම් තිායනවා. සමහර විට ඔරලෝසු කඩවලත් ඇති. රු.100 ක් විතර වෙයි.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Bios battry ගන්න තියෙන්නේ කොහෙන්ද මචන්ලා ?

    රු 100ක් විතර වෙනවා. උබ ලැප් එක ගලවන්න දන්නෙ නැත්නම් දන්න​ කෙනෙක්ට කියලා බැට්‍රිය මාරු කරගනින්
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    රු 100ක් විතර වෙනවා. උබ ලැප් එක ගලවන්න දන්නෙ නැත්නම් දන්න​ කෙනෙක්ට කියලා බැට්‍රිය මාරු කරගනින්
    Thanks මචන්........! එළකිරි
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    ඔරලෝසු බැට්‍රිය වගේ ලොකු එක. ඕවා කම්පියුටර් කඩවල, ඉලෙක්ට්‍රික් බඩු කඩවල ඕන තරම් තිායනවා. සමහර විට ඔරලෝසු කඩවලත් ඇති. රු.100 ක් විතර වෙයි.
    Thanks මචන්........! එළකිරි
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    Best-CMOS-Battery-for-PC.jpg