ගාල්ලේ night එකක් ඉන්ඩ තැනක්
ලබන සති අන්තෙ ගාල්ලෙ එන්ඩ හිතන් ඉන්නව Trip එකක්.නතර වෙන්ඩ සුපිරි පොට් එකක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්ඩ
*මුහුදට face කරල තියෙන්ඩ ඕනෙ
*පිටින් ගෙනිහින් බොන්ඩ පුලුවන් වෙන්ඩ ඕනෙ
*සින්දුවක් කියල fun එකක් ගන්ඩ පුලුවන් වෙන්ඩ ඕනෙ
*Clean තැනක් වෙන්ඩ ඕනෙ
*Price එකත් පොඩ්ඩක් 5 ක් වගෙ වෙන්ඩ ඕනෙ 4 දෙනයි යන්නෙ
Rep දෙනු ලැබේ