ගාල්ලේ night එකක් ඉන්ඩ තැනක්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ගාල්ලේ night එකක් ඉන්ඩ තැනක්

    ලබන සති අන්තෙ ගාල්ලෙ එන්ඩ හිතන් ඉන්නව Trip එකක්.නතර වෙන්ඩ සුපිරි පොට් එකක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්ඩ

    *මුහුදට face කරල තියෙන්ඩ ඕනෙ
    *පිටින් ගෙනිහින් බොන්ඩ පුලුවන් වෙන්ඩ ඕනෙ
    *සින්දුවක් කියල fun එකක් ගන්ඩ පුලුවන් වෙන්ඩ ඕනෙ
    *Clean තැනක් වෙන්ඩ ඕනෙ
    *Price එකත් පොඩ්ඩක් 5 ක් වගෙ වෙන්ඩ ඕනෙ 4 දෙනයි යන්නෙ

    Rep දෙනු ලැබේ
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    https://www.booking.com

    මේකේ බලපන්
    උබට ඕන කට්ටිය ගාන දාල
    දවස දාල
    ඇදන් ගාන දාල
    සී විව් එකක් ඕන කියලා දාල
    ප්‍රයිස් එක අඩු එකෙන් සොර්ට් කරපන් :lol:

    අපි කලින් ගිය පාර ඕකෙන් බුක් කරේ බන්
    ප්ලේස් එකක් සෙට් උනාම කෝල් එකක් දියණ අයිති කාරයට එකල්ල අහපන් ඕන කිව්වා ඒවා තියෙනවාමයි නේද කියලත්

    (කලින් ගෙවන්න ඕන නෑ, account එකක් හදන්නත් ඕන නැද්ද කොහෙද )
     
    • Like
    Reactions: lasithh

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    https://www.booking.com

    මේකේ බලපන්
    උබට ඕන කට්ටිය ගාන දාල
    දවස දාල
    ඇදන් ගාන දාල
    සී විව් එකක් ඕන කියලා දාල
    ප්‍රයිස් එක අඩු එකෙන් සොර්ට් කරපන් :lol:

    අපි කලින් ගිය පාර ඕකෙන් බුක් කරේ බන්
    ප්ලේස් එකක් සෙට් උනාම කෝල් එකක් දියණ අයිති කාරයට එකල්ල අහපන් ඕන කිව්වා ඒවා තියෙනවාමයි නේද කියලත්

    (කලින් ගෙවන්න ඕන නෑ, account එකක් හදන්නත් ඕන නැද්ද කොහෙද )

    Mokeda ban booking.com da
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලබන සති අන්තෙ ගාල්ලෙ එන්ඩ හිතන් ඉන්නව Trip එකක්.නතර වෙන්ඩ සුපිරි පොට් එකක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්ඩ

    *මුහුදට face කරල තියෙන්ඩ ඕනෙ
    *පිටින් ගෙනිහින් බොන්ඩ පුලුවන් වෙන්ඩ ඕනෙ
    *සින්දුවක් කියල fun එකක් ගන්ඩ පුලුවන් වෙන්ඩ ඕනෙ
    *Clean තැනක් වෙන්ඩ ඕනෙ
    *Price එකත් පොඩ්ඩක් 5 ක් වගෙ වෙන්ඩ ඕනෙ 4 දෙනයි යන්නෙ

    Rep දෙනු ලැබේ

    mcn mage account eke thread ekak eka balapn eke tynwa mata hoyagnna wdyk na bn office eke inne ekai blpn mage threads walaa tynwa ubata kamathi hotel ekak thorgnna plwn bn :)
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    ලබන සති අන්තෙ ගාල්ලෙ එන්ඩ හිතන් ඉන්නව Trip එකක්.නතර වෙන්ඩ සුපිරි පොට් එකක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්ඩ

    *මුහුදට face කරල තියෙන්ඩ ඕනෙ
    *පිටින් ගෙනිහින් බොන්ඩ පුලුවන් වෙන්ඩ ඕනෙ
    *සින්දුවක් කියල fun එකක් ගන්ඩ පුලුවන් වෙන්ඩ ඕනෙ
    *Clean තැනක් වෙන්ඩ ඕනෙ
    *Price එකත් පොඩ්ඩක් 5 ක් වගෙ වෙන්ඩ ඕනෙ 4 දෙනයි යන්නෙ

    Rep දෙනු ලැබේ

    ගාල්ලේ බස් හොල්ට් එක පට්ට බන්
    :yes::yes::yes:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ලබන සති අන්තෙ ගාල්ලෙ එන්ඩ හිතන් ඉන්නව Trip එකක්.නතර වෙන්ඩ සුපිරි පොට් එකක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්ඩRep දෙනු ලැබේ

    ගාල්ලේ බස් හොල්ට් එක පට්ට බන්
    :yes::yes::yes:

    බස් හෝල්ට් එකේ නවතින්න අරු හිගන්නෙක් නෙමෙයි බන්.
    :lol::lol::lol: