මාස-දෙකයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අදත් හොස්පිටල් හිටපු කෙනේක් නැති උනා, මාස දේකක් හොස්පිටල් උන්නේ.

    Sri_Lanka_blasts.jpg


    27241338-620x370.jpg


    merlin_153898242_6dcdf7cc-b514-4fb7-ba17-ddb5c8d75bad-articleLarge.jpg


    ip9dXdNsb7cbjKXxPVOBbWV-Ub4WbFfoY3_Z7OIu6Kjs-k9jS1e4-Fai5skLHZkri9uR9r47hyaINem7Qx1uABlpIfYD=s750


    TELEMMGLPICT000194946273_trans_NvBQzQNjv4BqR1gN756bgu-Oq1JkfYLunC2rTwsK4baht9cUDr9QcPE.jpeg


    මාස දෙකක් ඉවරයි, තවමත් ආන්ඩුවේන් ඔවුන් රකිනවා. 225ම දැන සිටියා.:angry:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    වෙන දෙයක් වෙන්නෙත් අසරණ අපිටමයි. උන් හොදට සැපේ ඉන්නවා. කාලකණ්ණි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    කිසිම දෙයක් වෙන්නේ නැ . අපේ රටේ එම දෙවල් වෙන්නේ නැ, ඔන්න සහරාන් යුන්පී හරි පොහොට්ටු කාරයෙක් උනානම් බලන්න තිබ්බා දුමිය වගේ හිරේ දානව පොන් එකක් හරි දිල නමට හරි හිරේ ඉන්න
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කිසිම දෙයක් වෙන්නේ නැ . අපේ රටේ එම දෙවල් වෙන්නේ නැ, ඔන්න සහරාන් යුන්පී හරි පොහොට්ටු කාරයෙක් උනානම් බලන්න තිබ්බා දුමිය වගේ හිරේ දානව පොන් එකක් හරි දිල නමට හරි හිරේ ඉන්න
    Saharan UNP neda?
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මිනිස්සුන්ට ආයේ අමතක වේගන යන්නෙ ඔක්කොම පරණ විදියටම හැඩගැහීගෙන එන්නෙ ...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,712
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට හිතෙන විදිහට සිංහල මැතිඇමතිවරු තම්බින්ට විකිනිලා ඉවරයි.පහුගිය මාස දෙක තිස්සෙ මුන් මේ අපිට නාට්ටියක් පෙන්නන්නේ. ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ තම්බින්ට ඕන විදිහට.
     
    Last edited: