පවු වැඩක්

Emios

Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Buddagama tiyenne manasa sahallu karaganna.mun karanne tawath complex karagannawa eka eka widiyata hithala.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,110
    1
    100,805
    113
    34
    Kalutara
    Ow ubath nigantayeknan paw pirenawa:lol:

    අන්නේකයි හැමතිස්සෙම බුදු හාමුදුරුවෝ කිව්වේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න කියල හැමදේකම අන්තයට නොයා. :rolleyes:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Buddagama tiyenne manasa sahallu karaganna.mun karanne tawath complex karagannawa eka eka widiyata hithala.

    ඉතින් බන් කරපු දේට අනික් පැත්තට ආනිසංස එනවා කියන එක ඇත්තනේ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අන්නේකයි හැමතිස්සෙම බුදු හාමුදුරුවෝ කිව්වේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න කියල හැමදේකම අන්තයට නොයා. :rolleyes:
    :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    ඉතින් බන් කරපු දේට අනික් පැත්තට ආනිසංස එනවා කියන එක ඇත්තනේ

    Anith pattata enawa wage penunata attatama wenne ube memory ekama koi wele hari ismathu wenawa.example uba sathek maruwoth e memory eka koi wele hari ubata effect wenawa,eka parata satha marapu eka matak wela taraha gihin accident ekak wenawa e wage.

    Ube othana intention eka malu banna newene.yaluwek torch ekak illuwa uba dunna.yaluwa eken malu allana ekai anith karana weday ube hitha hadana manasgatha.othana ubata wena pawak ne,ekama pawa tama dan uba oka gena godak hithana eka.e hithana ekama athi dawsaka eka gena hithila mala penala ubata damage ekak karaganna.
     
    හැමදේටම මට ඔය වැඩේ වෙනවා බන්.මට ටික කාලෙකින් පිස්සු හැදෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    හැමදේටම මට ඔය වැඩේ වෙනවා බන්.මට ටික කාලෙකින් පිස්සු හැදෙයි.

    Eka tama kivve,uba attatama malu banawata wada damage ekak karagannawa ubata overthinking karala.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මගේ අදුරන ඩයල් එකක් මාළු අල්ලනවා.ඌ මේ ලගදි මට ඇවිල්ලා කිව්වා උට මාළු අල්ලන ගැජට් එකක් ali express එකෙන් ගෙනත් දෙන්න කියලා .මට උට බෑ කියන්නත් බෑ.ඕක ගෙනත් දුන්නම ඌ කරන පවු වලින් කොටසක් මටත් එනවද බන්.....

    den uba mas malu egg, kannema nedda, maduruwo maranne nedda , ubage serepuwata koomiyo pagenne nedda,???

    condom danne nethuwa hemadama hukanawada, ???
    ehema nethnam keri pita arinawada?? ??

    mata poddak answer karapanko me tikata?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    den uba mas malu egg, kannema nedda, maduruwo maranne nedda , ubage serepuwata koomiyo pagenne nedda,???

    condom danne nethuwa hemadama hukanawada, ???
    ehema nethnam keri pita arinawada?? ??

    mata poddak answer karapanko me tikata?

    මාළු කනවා.බිත්තර කනවා.කුබිත් පෑගෙනවා ඇති.

    මන් තාම ඒවා කරලා නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාළු කනවා.බිත්තර කනවා.කුබිත් පෑගෙනවා ඇති.

    මන් තාම ඒවා කරලා නෑ

    ithin yako aruta araka aran deepna, hithapan aru illane uge family eka save karanna job eka karanna, hithapan uba nisa aru job eka karala family eka run karanne kiyal, ekata ubata pin dei,
     
    • Like
    Reactions: ST.PIERRE

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නෙද්දකින් තොපි වගේ ආගම් වහල්ලු

    :lol::lol::lol:

    මුන් වගේ ඉස්ලාම් උන් තමයි ආගමේ තියන ඒවා අකුරට කරන්න ගිහිං මිනිස්සු මරන්නේ , හොද වෙලාවට මුන් ඉස්ලාම් නොවුනේ , නිකං හිතපන්කෝ කොහොමද මුන්ගේ ආගමේත් මිණිමරන්න අවසර තිබුනානම් එහෙම ...
     
    Last edited:
    • Like
    Reactions: ST.PIERRE

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෙද්දකින් තොපි වගේ ආගම් වහල්ලු

    :lol:
    කවුරු හරි මලාම මිනිය කාපං කෑමක්නෙ. අවසං ගෞරව දක්වන්නෙ ආගම් වහල්ලු. :lol:
    නොදකිං තොපි වගේ සමාජ සංස්ථාවක් ගොඩනැගෙන්නෙ විශ්වාස තොගයක් මත පදනම් වෙලා කියල තේරුම් ගන්න බැරුව හෙන රෑශනල් කියල හිතං ඉන්න පොට්ටයො
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    :lol:
    කවුරු හරි මලාම මිනිය කාපං කෑමක්නෙ. අවසං ගෞරව දක්වන්නෙ ආගම් වහල්ලු. :lol:
    නොදකිං තොපි වගේ සමාජ සංස්ථාවක් ගොඩනැගෙන්නෙ විශ්වාස තොගයක් මත පදනම් වෙලා කියල තේරුම් ගන්න බැරුව හෙන රෑශනල් කියල හිතං ඉන්න පොට්ටයො

    මුන්ට කියලා වැඩක් නෑ බන්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :lol:
    කවුරු හරි මලාම මිනිය කාපං කෑමක්නෙ. අවසං ගෞරව දක්වන්නෙ ආගම් වහල්ලු. :lol:
    නොදකිං තොපි වගේ සමාජ සංස්ථාවක් ගොඩනැගෙන්නෙ විශ්වාස තොගයක් මත පදනම් වෙලා කියල තේරුම් ගන්න බැරුව හෙන රෑශනල් කියල හිතං ඉන්න පොට්ටයො

    එහෙම ගොඩ නැගුනු සමාජයක් ඒ විශ්වාසයන් පරණ නිසාම එ විස්ස්වාසයන් වලින් සමාජයට සිද්ද වෙන අනර්ථයක් ගැන විවේචනයක්/ප්‍රශ්නකිරීමක් නොකර සිටිය යුතුයි කියල හිතන , ඕනිම සමාජයක් ඉතිහාස දැනුම තුල ඇති හොද නරක නැවත නැවතත් ප්‍රශ්න කරමින් විවේචනය කරමින් වඩා යහපත් සමාජයක් කරා ගමන් කරමින් පවතින බව තේරුම් ගන්න බැරි , එහෙම ප්‍රශ්න හෝ විවේචනය කරන උන් එසේ නොකළ යුතු බවත් ඉතිහාසේ ඉදල ආපු නිසා දෙයියන්නාංසේ සේ කර තබාගෙන ගව්රව කර කර සිටිය යුතු බවත් හිතන උන්ට මොනවද බන් කියන්නේ ?බිරි කියලද ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mama ibi mas kanawa ahu unot issara ahikuntakayo marala wikunanawa
    Lagadi lake ekak gawa gedara tiyena ekek kiwwa thadi ibbek innawa kiyala
    Oka aniwa man wenuwen ibba maranawa adiya gahanna
    Man wenuwen marana nisa mama epa kiwwa
    Dan nam mas malu kamat aduy ban
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අයිටම් එක ලොකු නිසා ටැක්ස් වදියි කියපන්. තැපැල් කන්තෝරුවේඋන් උස්සයි කියලා බය කරපන්.