සිරාවටම බන්....මම ඔය ග්‍රවුන්ඩ් එකේ උන්නා නම්, දුන්නක් ඊතලයක් අරගෙන ඕකගේ පුකට විදිනවා...පරයා. තව ටිකෙන් පරදිනවා.
![]()
පව් යකෝ... ඒක නැතිඋනොත් ඌට ටීම් එකේ ප්ලේස් එක නැති වෙනවා.... අතක් පයක් කඩලා දැම්මත් ඒකනම් කරන්න එපා....
සිරාවටම බන්....මම ඔය ග්‍රවුන්ඩ් එකේ උන්නා නම්, දුන්නක් ඊතලයක් අරගෙන ඕකගේ පුකට විදිනවා...පරයා. තව ටිකෙන් පරදිනවා.
![]()
ape un hithan innawa ehema kapanawa kiyala.
ඔව් ඒක ඇත්ත. ඔසියො කියන්නෙ කැ*යොම ටිකක්.
මතකනෙ මුරලිට දාපු ලොකු සීන් ඒ කාලෙ ?
දූස්‍රා දානවා කියලා.
bole kelinma bat ekata enna one unta wada pennanna...
dan match godak gahala pitch slow , turn wenwa...
dan gahanna deyak na bn Indiawa as 2 wahagena gahala unath dinai..![]()
![]()

අනිවා බන් දැන් උන්ට ලොකු pressure එකක් තියනව
හෝම් crowd එකේ ලොකු ටීම් තුනක් සෙට් වෙන්නේ

පව් යකෝ... ඒක නැතිඋනොත් ඌට ටීම් එකේ ප්ලේස් එක නැති වෙනවා.... අතක් පයක් කඩලා දැම්මත් ඒකනම් කරන්න එපා....

Harsha Bhogle: Brilliant from Sri Lanka. England showing a soft underbelly in chases? Delighted for Malinga.
Dan Hoda Kiyanawa Pakaya![]()
ඉන්දියාව ට දැන් පට්ට හැපි ඇති.....
විකට් එක හරි නෑ කියලා උනුත් කම්ප්ලේන් කරයිද දන්නෑ....![]()

වැඩිපුර ලොකු රෝල දාන්න කියයි ඊලග ඒවාට 
ඔව් ඔව් ඉන්දියන් ස්පින් ඩබල එක්ක ලේසි වෙන්නේ නෑ

පව් යකෝ... ඒක නැතිඋනොත් ඌට ටීම් එකේ ප්ලේස් එක නැති වෙනවා.... අතක් පයක් කඩලා දැම්මත් ඒකනම් කරන්න එපා....
අද හතුරු පලයි ඔකාගෙ...
අනිවා කප් එක උන්ගෙමයි.....
පිස්සුද පරයෝ...... ඒක අපේ...![]()

මෙක රවුන්ඩ් රොබින් ටූනමන්ට් එකක් වෙච්ච එක ලොකු දෙයක්. මොකද කලින් වගෙ කාණ්ඩ බෙදලා ගැහැවාහම වෙන්නෙ අපෙ වගෙ ටීම් වල ඉන්න අළුත් ප්ලෙයර්ස් ලාට සමහරක් රටවල් මිස් වෙනවා.
මෙකෙදි අළුත් එවුන්ට තමන්ගෙ දක්ෂතාවය මුවහත් කරගන්න පුළුවන් .