|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සිරාවටම බන්....මම ඔය ග්‍රවුන්ඩ් එකේ උන්නා නම්, දුන්නක් ඊතලයක් අරගෙන ඕකගේ පුකට විදිනවා...පරයා. තව ටිකෙන් පරදිනවා.
    :angry::angry::angry::angry:

    පව් යකෝ... ඒක නැතිඋනොත් ඌට ටීම් එකේ ප්ලේස් එක නැති වෙනවා.... අතක් පයක් කඩලා දැම්මත් ඒකනම් කරන්න එපා....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes: ape un hithan innawa ehema kapanawa kiyala. :dull:

    ekane, indain unta thamai ape un godak baninne,,,




    ඔව් ඒක ඇත්ත. ඔසියො කියන්නෙ කැ*යොම ටිකක්.
    මතකනෙ මුරලිට දාපු ලොකු සීන් ඒ කාලෙ ?
    දූස්‍රා දානවා කියලා.

    ow aussie commentators lage lankawata respect dila katha karanawa mama dakala thiyenne Ian Chappel and rechie benaurd witharai,,
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    :yes:

    bole kelinma bat ekata enna one unta wada pennanna...

    dan match godak gahala pitch slow , turn wenwa...

    dan gahanna deyak na bn Indiawa as 2 wahagena gahala unath dinai.. :lol: :(


    ඔව් ඔව් ඉන්දියන් ස්පින් ඩබල එක්ක ලේසි වෙන්නේ නෑ :P:P
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    අනිවා බන් දැන් උන්ට ලොකු pressure එකක් තියනව

    හෝම් crowd එකේ ලොකු ටීම් තුනක් සෙට් වෙන්නේ :love:


    ඊලග මැච් එක උව්න්ට ඉන්දියාව සෙට් උනොත් පොළිම්දායි ඉන්දුකාරයො...:lol: :lol: :lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පව් යකෝ... ඒක නැතිඋනොත් ඌට ටීම් එකේ ප්ලේස් එක නැති වෙනවා.... අතක් පයක් කඩලා දැම්මත් ඒකනම් කරන්න එපා....

    :P:P:P:P:P
    කෙලිම්ම පුපේ තව්වට විදින්නේ :lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    ඉන්දියාව ට දැන් පට්ට හැපි ඇති.....




    ඉන්දියන් එවුන් කැ*ම කපටි. අනික් උන්ට ගහන්න දීලා උන් අන්තිමට ගහන්නෙ ?
    සල්ලි බලෙ තමා.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    D9mifTmWwAIiZnH
     

    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    ada ape aya gahuwe team eke 10 k witarak idala wage. jeevan mendis hitiyath naa wagene. thawa hoda ekekwa dagattanan team eka perfect.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඔව් ඔව් ඉන්දියන් ස්පින් ඩබල එක්ක ලේසි වෙන්නේ නෑ :P:P


    apita india ekka thiyana match eka india wata thiyana anthima match eka group stage eke eka nissa un kohomath podi team ekak danne ekata un kamathi api anek deka gahala ekath gahala semis enawanam unta lesi ne cup eka ganna apita gahala.:lol::lol::rofl::rofl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    අනිවා කප් එක උන්ගෙමයි.....


    මෙක රවුන්ඩ් රොබින් ටූනමන්ට් එකක් වෙච්ච එක ලොකු දෙයක්. මොකද කලින් වගෙ කාණ්ඩ බෙදලා ගැහැවාහම වෙන්නෙ අපෙ වගෙ ටීම් වල ඉන්න අළුත් ප්ලෙයර්ස් ලාට සමහරක් රටවල් මිස් වෙනවා.
    මෙකෙදි අළුත් එවුන්ට තමන්ගෙ දක්ෂතාවය මුවහත් කරගන්න පුළුවන් .
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر


    මෙක රවුන්ඩ් රොබින් ටූනමන්ට් එකක් වෙච්ච එක ලොකු දෙයක්. මොකද කලින් වගෙ කාණ්ඩ බෙදලා ගැහැවාහම වෙන්නෙ අපෙ වගෙ ටීම් වල ඉන්න අළුත් ප්ලෙයර්ස් ලාට සමහරක් රටවල් මිස් වෙනවා.
    මෙකෙදි අළුත් එවුන්ට තමන්ගෙ දක්ෂතාවය මුවහත් කරගන්න පුළුවන් .

    දැං උන්ට ඒක අපරාදෙ කියලා හිතෙනවා ඇති.😁