Ow ubath nigantayeknan paw pirenawa![]()

Buddagama tiyenne manasa sahallu karaganna.mun karanne tawath complex karagannawa eka eka widiyata hithala.
අන්නේකයි හැමතිස්සෙම බුදු හාමුදුරුවෝ කිව්වේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න කියල හැමදේකම අන්තයට නොයා.![]()

ඉතින් බන් කරපු දේට අනික් පැත්තට ආනිසංස එනවා කියන එක ඇත්තනේ
Anith pattata enawa wage penunata attatama wenne ube memory ekama koi wele hari ismathu wenawa.example uba sathek maruwoth e memory eka koi wele hari ubata effect wenawa,eka parata satha marapu eka matak wela taraha gihin accident ekak wenawa e wage.
Ube othana intention eka malu banna newene.yaluwek torch ekak illuwa uba dunna.yaluwa eken malu allana ekai anith karana weday ube hitha hadana manasgatha.othana ubata wena pawak ne,ekama pawa tama dan uba oka gena godak hithana eka.e hithana ekama athi dawsaka eka gena hithila mala penala ubata damage ekak karaganna.
හැමදේටම මට ඔය වැඩේ වෙනවා බන්.මට ටික කාලෙකින් පිස්සු හැදෙයි.
මගේ අදුරන ඩයල් එකක් මාළු අල්ලනවා.ඌ මේ ලගදි මට ඇවිල්ලා කිව්වා උට මාළු අල්ලන ගැජට් එකක් ali express එකෙන් ගෙනත් දෙන්න කියලා .මට උට බෑ කියන්නත් බෑ.ඕක ගෙනත් දුන්නම ඌ කරන පවු වලින් කොටසක් මටත් එනවද බන්.....
den uba mas malu egg, kannema nedda, maduruwo maranne nedda , ubage serepuwata koomiyo pagenne nedda,???
condom danne nethuwa hemadama hukanawada, ???
ehema nethnam keri pita arinawada?? ??
mata poddak answer karapanko me tikata?
මාළු කනවා.බිත්තර කනවා.කුබිත් පෑගෙනවා ඇති.
මන් තාම ඒවා කරලා නෑ
මේක බන් ආගම over ගියපු එකක්නේ ithin yako aruta araka aran deepna, hithapan aru illane uge family eka save karanna job eka karanna, hithapan uba nisa aru job eka karala family eka run karanne kiyal, ekata ubata pin dei,

නෙද්දකින් තොපි වගේ ආගම් වහල්ලු



නෙද්දකින් තොපි වගේ ආගම් වහල්ලු


කවුරු හරි මලාම මිනිය කාපං කෑමක්නෙ. අවසං ගෞරව දක්වන්නෙ ආගම් වහල්ලු.
නොදකිං තොපි වගේ සමාජ සංස්ථාවක් ගොඩනැගෙන්නෙ විශ්වාස තොගයක් මත පදනම් වෙලා කියල තේරුම් ගන්න බැරුව හෙන රෑශනල් කියල හිතං ඉන්න පොට්ටයො
කවුරු හරි මලාම මිනිය කාපං කෑමක්නෙ. අවසං ගෞරව දක්වන්නෙ ආගම් වහල්ලු.
නොදකිං තොපි වගේ සමාජ සංස්ථාවක් ගොඩනැගෙන්නෙ විශ්වාස තොගයක් මත පදනම් වෙලා කියල තේරුම් ගන්න බැරුව හෙන රෑශනල් කියල හිතං ඉන්න පොට්ටයො