ඩෙංගු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් : සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

    නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මෙම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 19,600 දෙනෙකු වාර්තා වී ඇති බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවසුවේ.

    src: http://nethnews.lk/article/67571

    මදුරුවො තෑගි දෙන්නයි යන්නෙ :D බෝම්බ නැතුව මාස දෙකක්ම රට නිස්කලංකව තිබ්බනෙ :baffled: උණ හැදිල මැරෙන්න සූදානම් වෙමු එහෙනං :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හ්ම්ම්ම්..මාර මදුරුවෝ තොගයක් ඉන්නේ මේ ටිකේ...

    ඔයාට හැදෙයි එහෙනං :)
    ගෙදර කාට හරි කියල තියන්න මැරුණහම එලකිරියෙ අයට කියන්න කියල :)
    අපි එන්නං කාල යන්න :)



    ඔව් බන් පරිස්සම් වෙයල්ලා ඕක මහා කරුම ලෙඩක් :dull::dull:

    හැදිල තියෙනවද ? :sorry:

    i had once.. :yes:

    what was it like ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell


    ඔයාට හැදෙයි එහෙනං :)
    ගෙදර කාට හරි කියල තියන්න මැරුණහම එලකිරියෙ අයට කියන්න කියල :)
    අපි එන්නං කාල යන්න :)




    හැදිල තියෙනවද ? :sorry:



    what was it like ?

    I had fever 7 days.
    And lost of appetite..



    Catheter eka dammada :rofl:

    :sorry:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    rh7Uy6K.jpg
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................