ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් : සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මෙම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 19,600 දෙනෙකු වාර්තා වී ඇති බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවසුවේ.
src: http://nethnews.lk/article/67571
මදුරුවො තෑගි දෙන්නයි යන්නෙ
බෝම්බ නැතුව මාස දෙකක්ම රට නිස්කලංකව තිබ්බනෙ
උණ හැදිල මැරෙන්න සූදානම් වෙමු එහෙනං 