Thisara perera and jeewan mendis kapala
Dasun Shanakai and kamindu mendis gaththa nam game ekak denna puluwan team ekak
Meka nam attha..thisara wenuwata dasun gassanna one..
jeewan melo wadak nae team eke hitiyata.SA match eke wath vandersayta chance ekak denna one..
We can't change the squad nw

jeevan wa thama injured karanna thiyenne 
Uth echcharama thama.

ethana eka ape paththata dunna eka sahenna watinawa
malinga patan gaththa kaleta wada 20kmh withara speed adui dan,,, eth thama wada danna puluwa... what a player!!![]()

ඊයෙ කෙවින් පකය ස්ටාර් ස්පෝට්ස් එකේ දුන්න ලොරි ටොක්ස් දැක්කද දැන් නන් මට අප්පිරියම එන්ගලන්තේ උන්.ඕකුන් සෙමි ආවෙ නැත්තන් පට්ට.අර බල්ලගෙ අමාරුව හරියන්නත් එක්ක![]()

kusalge keeping patta![]()

අපිට කින්ඩි දාපු සෙරටම ඕක තමා උනෙ. මතකස්ද සවුත් අෆ්රිකා වල ඩි විලියස් දාපු කින්ඩිය ? මොකද දැණ් සවුත් අෆ්රිකා වලට උනෙ මෙ වර්ල්ඩ් කප් එකෙ ?
Link please
කෝ ලින්ක් එක එවහන්කෝ![]()

kusalge keeping patta![]()
අයර්ලන්ත කාරයා...කලකම් පලදීම....
දැක්කා නේ, පැරදිලා ලංකාවට එවන්න ඕනේ කියලත් සමහරු කියුවේ
ICC tournament වලදී අපේ උන් කොහොමත් හෙන ගේමේ ගහන්නේ
පොලොවෙ පස් කාගෙනහරි අයිසිසි නම් අපි වැඩ දානවා
-----ඉත්තෑවා ඉයෙ ඉදන් ෆුල් ටයිම් වැඩ