|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dan highlights baladdi hithune iye umpire hitapu paul wilson niyamai. :yes:

    iye bariwelawath jonny bairstow ge out dunne nathi wuna nam eka review kalath out naha mokada umpires call thibune :yes: ethana eka ape paththata dunna eka sahenna watinawa :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    reputation_neg.gif
    |||෴🏆 ICC Cricket World... 06-22-2019 07:43 AM danna uttak katha karapan pakayo!
     
    • Like
    Reactions: Ultron

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    ඊයෙ කෙවින් පකය ස්ටාර් ස්පෝට්ස් එකේ දුන්න ලොරි ටොක්ස් දැක්කද දැන් නන් මට අප්පිරියම එන්ගලන්තේ උන්.ඕකුන් සෙමි ආවෙ නැත්තන් පට්ට.අර බල්ලගෙ අමාරුව හරියන්නත් එක්ක :angry::angry::angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    ඊයෙ කෙවින් පකය ස්ටාර් ස්පෝට්ස් එකේ දුන්න ලොරි ටොක්ස් දැක්කද දැන් නන් මට අප්පිරියම එන්ගලන්තේ උන්.ඕකුන් සෙමි ආවෙ නැත්තන් පට්ට.අර බල්ලගෙ අමාරුව හරියන්නත් එක්ක :angry::angry::angry:

    අපිට කින්ඩි දාපු සෙරටම ඕක තමා උනෙ. මතකස්ද සවුත් අෆ්‍රිකා වල ඩි විලියස් දාපු කින්ඩිය ? මොකද දැණ් සවුත් අෆ්‍රිකා වලට උනෙ මෙ වර්ල්ඩ් කප් එකෙ ?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඊයෙ කෙවින් පකය ස්ටාර් ස්පෝට්ස් එකේ දුන්න ලොරි ටොක්ස් දැක්කද දැන් නන් මට අප්පිරියම එන්ගලන්තේ උන්.ඕකුන් සෙමි ආවෙ නැත්තන් පට්ට.අර බල්ලගෙ අමාරුව හරියන්නත් එක්ක :angry::angry::angry:

    Link please
     
    wolverine8787

    Member
    Mar 3, 2019
    188
    12
    0
    ශ්‍රී ලංකා සිංහයන් ප්‍රබල එංගලන්තය පරාජය කර ජයග්‍රාහී රැල්ල ආරම්භ කරයි

    සිංහයන්ට ජය වේවා!
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඊයෙ කෙවින් පකය ස්ටාර් ස්පෝට්ස් එකේ දුන්න ලොරි ටොක්ස් දැක්කද දැන් නන් මට අප්පිරියම එන්ගලන්තේ උන්.ඕකුන් සෙමි ආවෙ නැත්තන් පට්ට.අර බල්ලගෙ අමාරුව හරියන්නත් එක්ක :angry::angry::angry:

    කෝ ලින්ක් එක එවහන්කෝ :rolleyes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    අපිට කින්ඩි දාපු සෙරටම ඕක තමා උනෙ. මතකස්ද සවුත් අෆ්‍රිකා වල ඩි විලියස් දාපු කින්ඩිය ? මොකද දැණ් සවුත් අෆ්‍රිකා වලට උනෙ මෙ වර්ල්ඩ් කප් එකෙ ?

    ඔව් ඕකුන්ගේ ලොකු කමටමයි කෙල වෙන්නේ.කෙවින් කාරය අපිවයි පක්කොයි තනිකර දෙකේ කොලේට දාලා කතා කලේ

    Link please

    කෝ ලින්ක් එක එවහන්කෝ :rolleyes:

    ලින්ක් එකක් හොයා ගන්ඩ නෑ ඊයේ රෑ බැලුවේ
    හම්බුනොත් දාන්නන් :yes:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    :rofl: දැක්කා නේ, පැරදිලා ලංකාවට එවන්න ඕනේ කියලත් සමහරු කියුවේ :lol:

    ICC tournament වලදී අපේ උන් කොහොමත් හෙන ගේමේ ගහන්නේ :love:

    ලාන්කීය ගතිය කොහමත් ඒක.......:yes: :yes: පොලොවෙ පස් කාගෙනහරි අයිසිසි නම් අපි වැඩ දානවා :yes: :yes:-----ඉත්තෑවා ඉයෙ ඉදන් ෆුල් ටයිම් වැඩ:D