Farm:හොද වැඩක් අත ගහනවනම් ..anybody can do ඉට් ..

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    Farm:හොද වැඩක් අත ගහනවනම් ..anybody can do ඉට් ..

    මචන්ල Enterprises Sri ලංකා loan එකක්‌ අරන් Dairy Farm එකක් දාන්න කියල බැලුවෙ ..200lakh වගේ ගන්න හැදුවෙ ..Project Report එක හදන්න කලින් elakiriye දැම්මෙ දන්න කියන විද්වත් අයගෙ පොඩි හරි උපදෙසක් loan ගන්න වැඩේ ගෙන හරි farm එකේ වැඩේ ගැන හරි උපදෙසක් labei කියල හිතාගෙන...
    ජය වේවා...
    හොද වැඩක් අත ගහනවනම් ..anybody can do ඉට් ..
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    machan mata podi bethekata ahanne Enterprises Sri ලංකා loan gatha ekekuge namak kiyapanko
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    gattha ekek ubata hamba wela thiyanawada. owa denne amathiya danna ewunta witharai. hoyala balaklla ehema nemeinam matath kiyapan.
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    gattha ekek ubata hamba wela thiyanawada. owa denne amathiya danna ewunta witharai. hoyala balaklla ehema nemeinam matath kiyapan.

    AMATHIYEK ALLA GANNA PULUWAN WEI BAN..LANKAWE EHEMA KALE NATHNAM BANE BAN..
    BANK WALA AYA ELAKIRI NADDA BAN..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    සරු තණබිම් කොහෙන්ද හොයන්නෙ?:oo:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,135
    113
    Mother Earth
    සිතන පතන සියළු දේ ඒ ආකාරයෙන්ම ලැබේවා. ගුඩ් ලක් බෝයිස්. :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :cool: :D පොඩ්ඩක් හොයල බලපන්..... කිව්වත් වගේ ඕකෙන් ලෝන් ගත්ත එකෙක් මට නම් සෙට් වෙලා නෑ......!!
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    hoda business idea ekak mata hithena vidihata..giya dawas wala mike madi wela hitiya milk factory walata... good luck machan..mamath avilla farm ekak wage karanna inna inne vegetable or fruits...
     
    Last edited: