Passport ආවෙ නැහැ

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    .

    මචන්ලා normal service එකෙන් passport හදන්න දාල මාසයකට ලගයි. තාම අවේ නැහැනේ.:sorry:

    කිරියේත් මෙහෙම පරක්කු වෙලා passport ආපු කට්ටිය ඉන්නවද? කොච්චර කාලයක් විතර ගියාද? එහෙම නැත්තම් මොකද බන් කරන්න ඕනේ. කොළඹ යන්න වෙයිද.:oo: මම කොළඹ නෙවෙයි, හදන්න දැම්මෙත් වවුනියා branch එකෙන්.





    .
     

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    Machan, Oka ready wela ati colombo office aka. Otana inna dial innewa 1500 dunnama passport aka aran dena. First call akke deela ahala balanna mokada una kiyala
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    Machan, Oka ready wela ati colombo office aka. Otana inna dial innewa 1500 dunnama passport aka aran dena. First call akke deela ahala balanna mokada una kiyala


    thnx bn.. call ekak dunna ready wla thynne kiwwaa.. july 1 wthr wddi hmbeyi qwa:)
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :D මමත් ඔය සීන් එක නිසාම one day service හැදෙවුවා.. සමහර උන්ගෙ passport එක කෝල් කරනකම්ම processඑකකට දාල නැති සීන් තිබ්බ, මගේ IDඑක එහෙම මාස 2ක් විතර බලන් ඉදල ඉදල බැරිම තැන ගිහින් 1000ක් දීල දවසින් හදවන් ආවෙ :baffled: ඔන්න ඔය වගේ සින් තියෙනව, ඒ නිසා callකරල බලලා touchඑකේ ඉන්න එක තමා කරන්න ඕන. නැත්නම් පස්සට දානව ඕකෙ උන් :oo:

    උබේ එක ඉක්මනට එයි. ජය..!:yes: