.
මචන්ලා normal service එකෙන් passport හදන්න දාල මාසයකට ලගයි. තාම අවේ නැහැනේ.
කිරියේත් මෙහෙම පරක්කු වෙලා passport ආපු කට්ටිය ඉන්නවද? කොච්චර කාලයක් විතර ගියාද? එහෙම නැත්තම් මොකද බන් කරන්න ඕනේ. කොළඹ යන්න වෙයිද.
මම කොළඹ නෙවෙයි, හදන්න දැම්මෙත් වවුනියා branch එකෙන්.
.
මචන්ලා normal service එකෙන් passport හදන්න දාල මාසයකට ලගයි. තාම අවේ නැහැනේ.

කිරියේත් මෙහෙම පරක්කු වෙලා passport ආපු කට්ටිය ඉන්නවද? කොච්චර කාලයක් විතර ගියාද? එහෙම නැත්තම් මොකද බන් කරන්න ඕනේ. කොළඹ යන්න වෙයිද.
මම කොළඹ නෙවෙයි, හදන්න දැම්මෙත් වවුනියා branch එකෙන්..

මමත් ඔය සීන් එක නිසාම one day service හැදෙවුවා.. සමහර උන්ගෙ passport එක කෝල් කරනකම්ම processඑකකට දාල නැති සීන් තිබ්බ, මගේ IDඑක එහෙම මාස 2ක් විතර බලන් ඉදල ඉදල බැරිම තැන ගිහින් 1000ක් දීල දවසින් හදවන් ආවෙ
ඔන්න ඔය වගේ සින් තියෙනව, ඒ නිසා callකරල බලලා touchඑකේ ඉන්න එක තමා කරන්න ඕන. නැත්නම් පස්සට දානව ඕකෙ උන් 