මටනං ඩෙස්ක්ටොප් එක හොදට පෙනුනට
පෝන් එකේ අකුරු ටිකක් අපහැදිලියි. කන්නාඩි දාන්න වෙනව, අම්මගෙ කන්නාඩියක් තියාගෙන ඉන්නෙ හදිසියට දාන්න. ඒක දැම්මම සුපිරියට පේනව මට තව ලොකු වෙලා![]()
නිතරම දාන්නෙ නෑඅනුන්ගෙ කන්නාඩි එහෙම දාන්නෙ නෑ බං. උබේ ඇස් දෙක තව සවුත්තු වෙයි.
නිතරම දාන්නෙ නෑ
විනාඩියකට දෙකකට දානව සමහර දවස්වලට වැඩේ කරගන්න විතරක්