AC එකකට එන Current Bill එක

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    mama danna taramata mata me aurudu 1.5 purawatama kisima hembirissawak hadune naha
    mama use karanne gree kiyana brand eke inverter 12BTU ekak.
    ifeel kiyala option ekak tiyanawa eka dagena inne
    current bill eka 3000 paninne na raata witarak use kerena nisa

    Thanks Bro!
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    විවිධ ගෑස් වර්ග සහිත AC තියෙනවනෙ.( R410a, R32 වගේ ). මේවයින් මොන ගෑස් එක තියෙන AC එකද හොඳ?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    විවිධ ගෑස් වර්ග සහිත AC තියෙනවනෙ.( R410a, R32 වගේ ). මේවයින් මොන ගෑස් එක තියෙන AC එකද හොඳ?

    R32 thama Environmental friendly kiyanne okkotama wadiya. habei mara ganak wenawalu repair ehema karaddi Gas fill karanna
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    apita mona AC da ban , fan tamay KDK brand eka
    ekath 5tama danwa natnam maduruwo ussanyanawa

    මදුරුවොන්ට නම් ෆෑන් වැඩක් නෑ. නෙට් එකක් දාන්න වෙයි. ෆෑන් එකෙන් මේ කාලෙ ඉන්න පුලුවන් උනාට හැම අවුරුද්දෙම මාර්තු මැද ඉඳන් මැයි මැද විතර වෙනකම් මාස 2ක් විතර පිච්චි පිච්චිනෙ බං ඉන්න වෙන්නෙ. දවසින් දවස උණුසුම වැඩිවෙනව. අවුරුද්දෙ මාස 12න් මාස 2ක්ම අපාදුක් විඳිනවට වැඩිය හොඳයි අමාරුවෙන් හරි AC එකක් හයි කරගන්න එක.
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,796
    35,665
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මදුරුවොන්ට නම් ෆෑන් වැඩක් නෑ. නෙට් එකක් දාන්න වෙයි. ෆෑන් එකෙන් මේ කාලෙ ඉන්න පුලුවන් උනාට හැම අවුරුද්දෙම මාර්තු මැද ඉඳන් මැයි මැද විතර වෙනකම් මාස 2ක් විතර පිච්චි පිච්චිනෙ බං ඉන්න වෙන්නෙ. දවසින් දවස උණුසුම වැඩිවෙනව. අවුරුද්දෙ මාස 12න් මාස 2ක්ම අපාදුක් විඳිනවට වැඩිය හොඳයි අමාරුවෙන් හරි AC එකක් හයි කරගන්න එක.

    Eka atta ban
     
    • Like
    Reactions: Ithika mithika

    eelakolla

    Member
    Sep 27, 2012
    29
    1
    0
    Machan

    How is your experience after using one year.

    1 Functionality of AC?
    2 Warranty?
    3 Cost for services after the free services?
    3 Electricity Bill?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Machan

    How is your experience after using one year.

    1 Functionality of AC?
    2 Warranty?
    3 Cost for services after the free services?
    3 Electricity Bill?

    1. No any difference mcn. I am still using it's 24hrs. Functioning very well.
    2. There was no any issues to claim warranties mcn. No idea about that. But there service is great.
    3. I had to pay 7,000LKR after the free services mcn. It's an annual payment. 4 Services covered by 7,000LKR.
    4. No any difference mcn. Still the same.

    Thanks Machan
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    1. No any difference mcn. I am still using it's 24hrs. Functioning very well.
    2. There was no any issues to claim warranties mcn. No idea about that. But there service is great.
    3. I had to pay 7,000LKR after the free services mcn. It's an annual payment. 4 Services covered by 7,000LKR.
    4. No any difference mcn. Still the same.

    tnx
     
    inter1

    Member
    Feb 20, 2008
    475
    4
    0
    what is the difference between this and the one with the silver line?

    CS-KS12VKY-8-S--1--1553677635.jpg
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මමත් ගත්තා 12000BTU singer inverter AC එකක්. දැන් මාස 3කට වැඩියි. මේ තියෙන්නෙ මගේ අද්දැකීම්.
    1. මාස තුනේ ගෙදර සම්පූර්ණ කරන්ට් බිල ආසන්න වශයෙන් 2300/-, 2800/-, 2500/- වගේ ආවෙ. (ගෙදරක තියෙන සියලුම electric බඩු (washing machine, fridge, kettle, iron, tv, fan...etc)පාවිච්චි කරල, ඒවත් එක්ක තමයි ඔය බිල.)
    2. හැමදාම රෑට පැය 8ක් වගේ තමයි පාවිච්චි කරන්නෙ, temp එක 28C වගේ සෙට් කරල, eco mode දැම්මම හොඳටම ඇති. (වෙව්ලන ගානට සීතල නැතත් දාඩිය නැතුව සනීපෙට නින්ද යනව.)
    3. පලවෙනි අවුරුද්ද free service 4ක් දෙනවා. සර්විස් එක නම් බොරුවක් කරන්නෙ. නිකන් යුනිට් දෙක හෝදල පිහදාන එක තමයි කරන්නෙ. අපිට ගෙදර කරගන්න පුලුවන්.
    4. වොරන්ටිය වැලීඩ් වෙන්න නම් දිගටම උන්ගෙන් service agreement ගහන්න ඕනෙ කියල පොඩි අකුරෙන් ලියල තියෙනව හැබැයි. ඒක පොඩ්ඩක් ගනිද්දි අහල බලන්න. අනිත් තැන්වලත් එහෙමද දන්නෙ නෑ.