තෝව කුඩු පැකට් එකක් දාල ඇතුලට දානවා කියල ලොක්කෝ තමන්ගේ පව්ද්ගලික තරහ කාරයොන්ට තර්ජනය කරන, එහෙම කරලා අහිංසකයින් හිරබත් කාල තියන ,ගොරක දඩමස් කරලා පැමිණිලි ලියන පගාවට දේශපාලනයට යට උන දුෂිත පොලිස්සියක් තියන ලොයර්ස්ලගේ වැරදි නිසා නිවැරදි කාරයෝ වැරදි කාරයෝ වෙන රටක දේශපාලකයාට මේ දෙන්න යන්නේ උබලගේම තොන්ඩුව නොවේවා කියල ප්‍රාර්ථනා කරපං .
ප්රශ්නය තමාගේ නොවෙන තාක්කල් පිළිතුර මොකක්ද කියල කියනවනේ
නිකන් හිතපන් දෙස්පාලුවෙක්ගේ හරි පොලිස් ලොක්කෙගේ හරි මොකක් හරි පොඩි සිද්දියකට ඇක්සිඩන්ට් එකකින් උබලව නිකන්ම අහුවෙලා, උන්ට උබේ කට වහන්න ඕනි උනොත් .. "උබලට" එහෙම කරන එකක් නෑනේ ? උබලට විස්වාසයිනේ මේ රටේ ඉන්න අවංක දේශපාලකයෝ ගැන ?අර තජුදින්ට වගේ හෙන තද දේශපලුවෙක්ගේ කෑල්ල උබට සෙට් උනා එහෙම නැත්තම් දුවව සෙට් උනා උට එකට මල පැනල කියමුකෝ උක තමයි දෙන්න වෙන්නේ බබා
බන්දනාගාරගතවෙන උන්ගේ වියදම ප්‍රශ්නයක්නම් මරණ දණ්ඩනය නෙවෙයි බන්දනාගාරගත වෙන උන් මොකක් හරි නිෂ්පාදනයකට දායක කරගන්න වැඩ පිළිවෙලක් හැදෙන්න ඕනි
හෙන ගොන් පටු චින්තනයක් තියන උන් ඉන්න රටක් මේක
ps:මේ කතා කරන මාව අතින් ගංජා දාල ඇතුලට දාල තියනවා යකෝ පොලිස්සිය ,කරපු වැරැද්ද කටගහගෙන ගිය එක
කුඩු ග්‍රෑම් 2ක්ද කොහෙද දැම්මනම් මරණ දණ්ඩනය ලැබෙන්නේ , සන්තකයේ තබා ගැනීම එහෙම නෙවෙයි කියල තර්ක කරලා ඔප්පුකරන්නේ කොහොමද ,තනි පොලිස් නිලධාරියෙකුට උබව අත්අඩංගුවට ගන්න පුළුවන් ,එතකොට පොලිස්සියේ පොරගේ ප්‍රකාශය විතරයි වලංගු උබට දෙයියෝ ඇවිත් තමයි ශාක්ෂි දෙන්න වෙන්නේ
උබල හිතාගෙන ඉන්නේ කුඩු විකුනපු උන්ට විතරක් හරියට තෝරලා බේරලා මේක දෙයි කියලනේ ? දැනට පෙන්න තියෙන්නේ එහෙම නේ ? හෙන ගොන් හුත්තෝ තොපි