Thats for my wife. I own Premio & CRV.
මචන් මේ ජපානේ ඩොමැස්ටික් වාහන , අනික කාර් වලින් ඔයාගේ ජිවිතේ වත්කම කියන්න බෑ. ඔයා මනුස්සයෙක් විදියට කොච්චර නිදහසේ ඉන්නවද , කොච්චර ඔයාගේ මිනිස්සු එක්ක කාලේ ගත කරනවද කියන එක තමයි වත්කම. මොකද ඔයාට ටුකක් තිබ්බත් ඔය කාර් දෙක තිබ්බත් යන්නේ එක පාරේ ඒත් ඔය දෙක ගන්න ඔයා කොච්චර කැපවීමක් කරන්න ඕනෙද කියන එක තමා තර්කය. එ තර්කයේ රස්සාවක් කරන මනුස්සයෙක්ට ජිවිතේ විදින්න තියන වෙලාව අඩුයි . ජිවිතේ පැය 8 හොදම පැය 8 වෙන කෙනෙක් වෙනුවෙන් ඉන්වෙස්ට් කරද්දි මොකද්ද විදින ජීවිතය . කාර් 10 ගත්තත් වැඩක් නෑ. 1ක ඔයාට කාර් එක පදින්න වෙලාවක්වත් නෑ හරියට බැලුවොත්




. වටේ හිටිය කෙල්ලො නෑ


apo meke man weda kara. hodai ithin mona hari course ekak karana gaman edan yanna wage nam