Jobs එපා නොවෙන්න මන්තරයක්!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    Thats for my wife. I own Premio & CRV.

    මචන් මේ ජපානේ ඩොමැස්ටික් වාහන , අනික කාර් වලින් ඔයාගේ ජිවිතේ වත්කම කියන්න බෑ. ඔයා මනුස්සයෙක් විදියට කොච්චර නිදහසේ ඉන්නවද , කොච්චර ඔයාගේ මිනිස්සු එක්ක කාලේ ගත කරනවද කියන එක තමයි වත්කම. මොකද ඔයාට ටුකක් තිබ්බත් ඔය කාර් දෙක තිබ්බත් යන්නේ එක පාරේ ඒත් ඔය දෙක ගන්න ඔයා කොච්චර කැපවීමක් කරන්න ඕනෙද කියන එක තමා තර්කය. එ තර්කයේ රස්සාවක් කරන මනුස්සයෙක්ට ජිවිතේ විදින්න තියන වෙලාව අඩුයි . ජිවිතේ පැය 8 හොදම පැය 8 වෙන කෙනෙක් වෙනුවෙන් ඉන්වෙස්ට් කරද්දි මොකද්ද විදින ජීවිතය . කාර් 10 ගත්තත් වැඩක් නෑ. 1ක ඔයාට කාර් එක පදින්න වෙලාවක්වත් නෑ හරියට බැලුවොත්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,290
    67,649
    113
    I can't imagine how it feels to be 50 plus and still have to follow someones orders:sorry:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ඒකට බන් මගේ යාලුවෙක් හිටිය ඌ මොකද්ද කලේ අවුරුදු ගානක් වැඩකරපු කොම්පැනියේ බොසා එක්ක වලියක් දාගෙන බොසටත් කෙලවල එකේ ඉන්න එඋන් 10ක් 15කුත් කඩාගෙන ගිහින් වෙන කොම්පැනියක් දැම්ම බොසාට නහුතෙටම කෙල උනා අරු ගොඩ ගියා ඔන්න තත්වේ .....ලංකාවේ ප්‍රසිද්ද ව්‍යාපාරයක් දැන් බොසා හොයාගන්නත් නෑ අපේ එකාගේ බඩු තමා ප්‍රසිද්ද
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ ලොකේ තව අවුරුදු 40-50 තනි සේවයන් වලට යනවා කෝපරේට් සංකල්පය බිද වැටෙනවා. කොටින්ම මයික්‍රො සවිස් එකක් වෙනවා මිනිස්සුන්ගේ ස්කිල් එක.

    උබ මේ ත්‍රෙඩ් කියපු අනික් දේවල් ටිකක් controversial උනත් මේ කතාව නම් 100% fact එකක්.

    මේ දේ මම දැන්මම අත්දැකීමෙන්ම දන්නවා. මම ගොඩක් US clientsලත් එක්ක වැඩ කරනවා. ඉතින් උන්ගෙන් ගොඩක් එවුන් කැමති මම උන්ට freelancer කෙනෙක් විදිහට තනියම වැඩ කරනවට. මට Internet Marketing Agency එකක් තියෙනවයි කියලා කිව්වාම ගොඩක් එවුන් වැඩ දෙන්න අකමැතියි. ඒත් මම ඒ ගැන නොකියා freelancer කෙනෙක් විදිහට වැඩේට බැස්සාම ඕන තරම් වැඩ හොයා ගන්න පුලුවන්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මොඩන් ස්ලේවරි , ඔය මොන කතා කිව්වත් ස්ලෙවරි ස්ලේවරිම තමා . මොකො උබට හිතුනම නැගිටල දුවන්න පුලුවන්ද ඔෆීස් එක්ක බෑනේද . උදේ නැගිට්ටම අද බෑ යන්න කියල හිතුනොත් මොනාද ඔලුවට එන්නේ තියන නිවාඩු ගාන අද ගන්න එක වැඩක් තියිද පස්සේ ඕනේ වෙයිද. කවමදාක්වත් පඩියට වැඩ කරපු එකෙක් ලැම්බොගිහියක් අරන් ඉන්නවා දැකල තියන්වද ? මේ වගේ නිදහසට කාරනා දාල සනසල වැඩක් නෑ වෙන්නේ නැති වැඩක්. ආත්මයක් නැති අයට රස්සාව කියන එක හොදයි , ටිකක් හරි ජිවිතේ මොක්දද මේ අපි කරන්නේ කියල හිතපු ගමන් තමා තෙරෙන්නේ යදම් නැතත් අපිව මානසිකව රැකියාව කියන යදම් වලින් බැදලා කියලා. ඔය රස්සාවක් කරන එකෙක්ගෙන් අහන්න කොමද ජිවිතේ විදින්නේ කියලා කොටින්ම එදා වේල ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්

    ඔව් බන් ඒත් එහෙම කියලා අපි බෙන් මොනවා කරනන්ද?
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ඒකට බන් මගේ යාලුවෙක් හිටිය ඌ මොකද්ද කලේ අවුරුදු ගානක් වැඩකරපු කොම්පැනියේ බොසා එක්ක වලියක් දාගෙන බොසටත් කෙලවල එකේ ඉන්න එඋන් 10ක් 15කුත් කඩාගෙන ගිහින් වෙන කොම්පැනියක් දැම්ම බොසාට නහුතෙටම කෙල උනා අරු ගොඩ ගියා ඔන්න තත්වේ .....ලංකාවේ ප්‍රසිද්ද ව්‍යාපාරයක් දැන් බොසා හොයාගන්නත් නෑ අපේ එකාගේ බඩු තමා ප්‍රසිද්ද

    adoh oho0ma seen ekak Dialog TV eketh una...gamaka dial ekak hamooma eh yakata inna denne nah joke ekata gannawa habai pora game kaaraya, pora team leader ekka waliyak dagatha, etapasse team leader uta shot eka denna sahena try ekak dunna hari giye nah .passe muh eka paaratama field techs la wagayakuth ekka gihin companyak damma, dan dialog eken muge company eka outsource karala thiyenne...lagadi brand new Prado ekakuth gatha :yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේ කතාව හරි.
    රස්සවට උකාගනින් කියල එලියට බැහල ආපු හින්ද තමයි වාහනයක් එහෙම අරන් නිදහසේ අත පය දිග ඇරල ජීවත් වෙන්නෙ. ඒත් ඔෆිස් ආතල් එක දැන් නෑ:(. වටේ හිටිය කෙල්ලො නෑ:baffled:

    ඒත් රස්සවෙන් අස් උන එක තමයි ජීවිතේ ගත්තු හොදම තීරණය මට නම්.
    උදේම නැගිටල ජැන්ඩියට ඇදල ජොබ් වලට යන අය දැක්කම, මම මේ වදෙන් ගැලවුනානෙ කියල හිතෙනව.:sorry:

    IT ෆීල්ඩ් එකේ උන්ට නම් මේ යුගයේ රස්සාවකට හිර වෙන්න කිසිම හේතුවක් නෑ (මම කියන්නෙ ජොබ් එක වදයක්නම්). ගෙදර ඉදන් සනීපෙට ලක්ශ ගනන් හොයන්න පුලුවන්. වෙනස් විදියට හිතන්නයි, නිදහසේ තීරන ගන්න කොන්දකුයි ඕනෙ ඉතින්.

    උබ රස්ස්ව දාලා ඇවිත් මොකක්ද කරන්නේ කරන එ කියපන් බිස්නස් එකක් නම් මොකක්ද ඒක.. කින්ඩියට් නෙමෙයි අහන්නෙ මටත් රස්ස්ව එපා වෙලා හින්දා...?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Law of Attraction Coaching

    MotivationHub

    Motiversity

    Motivation2Study

    මේ යුටුබ් චැනල් ඇහුවම තමා තෙරෙන්නේ අපි මොනාද කරන්නේ කියලා. අපි මිරිගුවක ඉන්නේ. මම මාස 6 විතර මේ විඩියෝ දවසට පැය 4-5 හෙඩ් සෙට් දාගෙන ඇහුව මුලු සිස්ටම් එකම වෙනස් වෙනවා උබල ඔය ජොබ් ගැන හිතන් ඉන්න , මුලු ජිවිතේ කරන කියන දේවල් ගැන උබලටම තෙරෙනවා අමු රිපිට් ටෙලිකාස්ට් එක්ක ඉන්නේ කියලා

    REP++++
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    උබ රස්ස්ව දාලා ඇවිත් මොකක්ද කරන්නේ කරන එ කියපන් බිස්නස් එකක් නම් මොකක්ද ඒක.. කින්ඩියට් නෙමෙයි අහන්නෙ මටත් රස්ස්ව එපා වෙලා හින්දා...?

    yako ithin kata aran athata path wenakan balan inne nathuwa oluwa poddak yodawala search parak dala wadekata atha gahapanko
    hema dema athata labenakan balan inna epa ban
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මොඩන් ස්ලේවරි , ඔය මොන කතා කිව්වත් ස්ලෙවරි ස්ලේවරිම තමා . මොකො උබට හිතුනම නැගිටල දුවන්න පුලුවන්ද ඔෆීස් එක්ක බෑනේද . උදේ නැගිට්ටම අද බෑ යන්න කියල හිතුනොත් මොනාද ඔලුවට එන්නේ තියන නිවාඩු ගාන අද ගන්න එක වැඩක් තියිද පස්සේ ඕනේ වෙයිද. කවමදාක්වත් පඩියට වැඩ කරපු එකෙක් ලැම්බොගිහියක් අරන් ඉන්නවා දැකල තියන්වද ? මේ වගේ නිදහසට කාරනා දාල සනසල වැඩක් නෑ වෙන්නේ නැති වැඩක්. ආත්මයක් නැති අයට රස්සාව කියන එක හොදයි , ටිකක් හරි ජිවිතේ මොක්දද මේ අපි කරන්නේ කියල හිතපු ගමන් තමා තෙරෙන්නේ යදම් නැතත් අපිව මානසිකව රැකියාව කියන යදම් වලින් බැදලා කියලා. ඔය රස්සාවක් කරන එකෙක්ගෙන් අහන්න කොමද ජිවිතේ විදින්නේ කියලා කොටින්ම එදා වේල ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්

    Top comment
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Maseta 1-2 million padi thiyana, company maintained luxury vehicles, family insurance, overseas trips, 5 star hotels, international high profile contacts etc.. godak perks thiyana jobs lankawe thiyanawa.
    Ewa normal entrepreneur keneekuta laba ganna godak amarui.
    Wisheshayen contacts hada ganna godak amarui loku company ekak represent karanne nathuwa. Ada loke contacts thama hamadema.

    Job karanakota freedom ekak naha kiyanne pahala mattame innakota, ihalata yanakota own business ekakata marenawata risk gannawata wada godak freedom eka wadi.

    Enisa job karana eka hondai da nadda kiyana eka theeranay wenne yodana time ekata labena dewal mathai.
     
    Oya kiyanne sahena athalossak gena. Job karana ayagen 1%k 2%k wage thama oya point ekata enne. anika ethanata ennath sahena kattak kanna one with a lot of sacrifices
    imo dan campus gihin katta kala hoda degree ekak aragena lankawe jobak karana ekekwath oya thanata enne nehe
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මොඩන් ස්ලේවරි , ඔය මොන කතා කිව්වත් ස්ලෙවරි ස්ලේවරිම තමා . මොකො උබට හිතුනම නැගිටල දුවන්න පුලුවන්ද ඔෆීස් එක්ක බෑනේද . උදේ නැගිට්ටම අද බෑ යන්න කියල හිතුනොත් මොනාද ඔලුවට එන්නේ තියන නිවාඩු ගාන අද ගන්න එක වැඩක් තියිද පස්සේ ඕනේ වෙයිද. කවමදාක්වත් පඩියට වැඩ කරපු එකෙක් ලැම්බොගිහියක් අරන් ඉන්නවා දැකල තියන්වද ? මේ වගේ නිදහසට කාරනා දාල සනසල වැඩක් නෑ වෙන්නේ නැති වැඩක්. ආත්මයක් නැති අයට රස්සාව කියන එක හොදයි , ටිකක් හරි ජිවිතේ මොක්දද මේ අපි කරන්නේ කියල හිතපු ගමන් තමා තෙරෙන්නේ යදම් නැතත් අපිව මානසිකව රැකියාව කියන යදම් වලින් බැදලා කියලා. ඔය රස්සාවක් කරන එකෙක්ගෙන් අහන්න කොමද ජිවිතේ විදින්නේ කියලා කොටින්ම එදා වේල ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්
    :yes::yes::yes:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    I know that feeling bro.. mn work kranne MNC ekaka Sri Lanka danata freelance consulting karanna labuna US company ekakata mge lecturer kenek through mn originally kiyuwe per day 2hrs mn consult kranne projects walata kiyala. okkoma time tracking review nm nah mage level ekata but stressful kiyala mata danuna projects dnata 5k yanawa e tika karala athi kiyanna inne payments hodai but task wena ayata dada amaru realistic nathi deadlines denna bah eke work karana ayata kisima nah freedom ekak meeting ekak tibbath baya wela wage balan inne

    mehemayi time tracking ganne customer ta bill karanna kiyala un kiyanawa. eka aththak thiyanawa. eth ape performance check karanna kiyala muludawasema time track karana ekayi awula, KPI review, bonus waladi oka adenawa. mama mita kalin job 2k kala same industry. kohewath mehema na. anith ekak manussayek kohomada paya 8k office eke idala paya 8k working hours log karanne. ethanama api karanne boruwak. dan nam hithenawa uber diwuwa nam mita wadiya hodayi kiyala.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Mae mona karumayakda hutto

    කරුමයක් තමයි. සල්ලි වලට අපිව හිරකරනවා නෙ බන්. මම කලින් කරපු ජොබ් එක වගේ හරියටම double salary එකක් දීලා පට්ට අතල් culture එකක් තියනවා කියල පෙන්නුවම මොකාද යන්නේ නැත්තේ. හිටියට වඩා අඩු designation එකකට ගියෙත්. මස 3කින් විතර night shift එකේ allowance එහෙමත් double කලා අපි request කරන්නෙත් නැතුවම. ඒ අතින් හොදයි. ඔන්න ඉතින් අපේ ඉත්තෑවා වැඩ පටන් ගත්ත. car ගන්න ඕන උනා, ඉස්සර මාසෙට 20ක් වත් වියදමක් නැතුව ආතල එකේ ගෙදරින් කාල බීලා හම්බෙන පඩිය ඉතුරු කරලා ඉදපු එකා ණය ගෙවන්න පටන් ගත්ත. මේකේ කරන්නේ වෙන කිසිම company එකක කරන්නේ නැති technology ඉතින් experience එකෙනුත් ලොකු වැඩක් නෑ වෙන එකකට යන්න. වෙන එකකට මේ experience එකෙන් ගියොත් මේ ගාන ගෙවන්නෙත් නෑ. යනවා නම් ආයේ පරණ දේවල් මතක් කරගෙන අලුතෙන් update වෙච්ච technology ටිකත් අල්ලගන්න වෙනවා. එක හොදක් තියෙන්නේ certification, studies වලට ගෙවනවා. වෙලාවකට හිතෙනවා මේ මගුල දමල ගහල uber දුවන්නත්.
    business ideas එන්නෙත් නෑ. වෙන රටකට චුත වෙන්නත් හිතෙනවා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Maseta 1-2 million padi thiyana, company maintained luxury vehicles, family insurance, overseas trips, 5 star hotels, international high profile contacts etc.. godak perks thiyana jobs lankawe thiyanawa.

    උබ මේ වගේ ජොබ්ස් ලංකාවෙ තියෙනවයි කියලා කියන එකෙන්ම තේරෙනවා ගොඩක් මිනිස්සු මේ වගේ ජොබ්ස් මෙහෙ තියෙනවද කියලවත් නොදන්න වග උබත් දන්න වග. ලංකාවේ ජොබ්ස් කරන අයගෙන් දාහෙන් එකකටවත් මෙතනට එන්න බැහැ.

    100%ක් එකම හැකියාවන් සහ එකම මට්ටමේ උත්සහයක් තියෙන දෙන්නෙක් ඉන්නවයි කියලා අපි උපකල්පනය කලොත්. මේ දෙන්නා අවුරුදු 25දි එක්කෙනෙක් ජොබ් එකක් කරන්න සහ අනික් එක්කෙනා බිස්නස් එකක් කරන්න පටන් ගත්තොත් අවුරුදු 10කින් ගොඩක්ම සාර්ථක වෙන්න සම්භාවතාවක් තියෙන්නෙ, අර බිස්නස් කරන්න පටන් ගත්ත කෙනා. මොකද ජොබ් එකක් කරද්දි අපිට තියෙන, අපේ පාලනයෙන් තොර දේවල් ගොඩක් වැඩියි.

    කොච්චර වැඩ කාරයෙක් වුනත් කොච්චර අවංක වුනත් අනුන්න්ට අයිති බිස්නස් එකක් තමන්ට ඕන විදිහට ගොඩ දාන්න ගියාම ප්‍රශ්න වැඩියි. එහෙම අය තමයි ජොබ්ස් එපාම වෙලා පස්සේ බිස්නස්වලට බහින්නෙත්.
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347

    MAS eka directors la ehama patta salary bung adenawa basic only 1-4 million per month . but uba kiyanawa wage lanakwe ada kale 1000 kata wath 1 million salary ekake monthly ganna yanna amaruiyi. hondama de full time job karana gaman Business karana eka ;)