මචන්ලා උබලාට වදයක් නැද්ද මේ වේස මදුරුවෝ මට නම් මුන්ව පෙන්න බැ කියපල්ලා කව්රු හරි උන්ට කරන්න දෙයක් හැබැයි මරන්න බැ
ලේ බොන්න දීපං. එක පාරක් බඩ පිරෙන්න බිව්වට පස්සෙ ඌ ආයෙ එන්නෑ
![]()
මේපාර ටෝච් එකකුත් එක්කම එකක් ගත්තා....![]()
meken munwa marenavane ban maranna ba paw
pegiri thel spray bottle ekak thinawa food city wala. eka hodai.මචන්ලා උබලාට වදයක් නැද්ද මේ වේස මදුරුවෝ මට නම් මුන්ව පෙන්න බැ කියපල්ලා කව්රු හරි උන්ට කරන්න දෙයක් හැබැයි මරන්න බැ
bodimak machan
![]()
![]()
ගෙදරකටනන් මේක තමයි ප්රයෝගික.

![]()
okata merenne ne bn, un hitiyatath wada hodata yanawa. aye ennenam ne habai
![]()
oka power ekata gahala tiyenawa dakka ape gedara madurwek hitiya eka uda lol

ඕක හරහ හුලං ආවහැකිද ? නැත්තං ලෙඩ හදාගන්න වෙන්නෙ ගේම සීල් කලා වගේ ගේ හරහ හුලං ටිකක් යන්නෑ![]()