අපි.........

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,560
    1,624
    113
    මචන්ලා උබලාට වදයක් නැද්ද මේ වේස මදුරුවෝ මට නම් මුන්ව පෙන්න බැ කියපල්ලා කව්රු හරි උන්ට කරන්න දෙයක් හැබැයි මරන්න බැ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,012
    8,269
    113
    Chilaw
    26-1536B.jpg


    :rofl: okata merenne ne bn, un hitiyatath wada hodata yanawa. aye ennenam ne habai :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලේ බොන්න දීපං. එක පාරක් බඩ පිරෙන්න බිව්වට පස්සෙ ඌ ආයෙ එන්නෑ
     
    • Like
    Reactions: Nethmina459

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    මචන්ලා උබලාට වදයක් නැද්ද මේ වේස මදුරුවෝ මට නම් මුන්ව පෙන්න බැ කියපල්ලා කව්රු හරි උන්ට කරන්න දෙයක් හැබැයි මරන්න බැ
    pegiri thel spray bottle ekak thinawa food city wala. eka hodai.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    20190630-pkki-10kb.jpg
    20190630-3fxz-31kb.jpg





    ගෙදරකටනන් මේක තමයි ප්‍රයෝගික.

    ඕක හරහ හුලං ආවහැකිද ? නැත්තං ලෙඩ හදාගන්න වෙන්නෙ ගේම සීල් කලා වගේ ගේ හරහ හුලං ටිකක් යන්නෑ :sorry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක හරහ හුලං ආවහැකිද ? නැත්තං ලෙඩ හදාගන්න වෙන්නෙ ගේම සීල් කලා වගේ ගේ හරහ හුලං ටිකක් යන්නෑ :sorry:

    දැලක් බන් තියෙන්නේ. ඕනනම් ගලවන්න පුළුවන්. ලංකාවේ හොයාගන්න නැත්නම් හාඩ්වේයා වල තියෙනවා කලුපාට දැලක් ඒක අරං හදාගන්න
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    මදුරුවෝ නොවෙයි බං ඊටත් කුඩා හෝහපුටුවෝ කියන එවුන් කනවා පේන්නෙත් නෑ. පලු දාන්නේ. අපේ ඇස් මායිමට රැදෙන්නේ නැති තරමට උන් මාර සංවේදීයි.