Deniyaya [දෙනියාය] Help ::..

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    දෙදියගල කුරුල්ලෝ එහෙම ඉන්නවද ? Bird Watching වලට හොදයිද ? කැලේ එහෙම ඇවිදින්න පුලුවන්ද ? අවසර ගන්න ඕනද ?

    එහෙම ලොකු කැලයක් නැ මචං තේ තමයි තියෙන්නේ :yes:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Morning side palayan machan
    Deniyaya rathnapura rd nearby sooriyakanda
    ( e patthe patna wage nana thenakuth tiyenawa)
    Athamala ella- near morawaka

    එළ Thanks මචං සුරිය කන්ද තමයි දැන් යන්න හිතන් ඉන්නේ :yes: අපි මේ බලන්නේ කට්ටිය වැඩිය දන්නේ නැති Place එකක් හොයන් යන්න ;)
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    දෙනියාය පැත්තෙන් සින්හරාජෙ යන්න ඉන්නෙ. මොනාද බලන්න තියෙන්නෙ දෙනියාය පැත්තෙ තව. කවුද ගියෙ දෙනියාය පැත්තෙන් සින්හරාජෙ ලගදි
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Akuressa indan Deniyaya pare yaddi tika durakin Hulandawa ahu wenawa. E hariyath dan famous.
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    sinharaja pitadeniya

    kakuna ella
    malmora ella
    patan oya ella
    hathbinna ella

    patna
    hongala hike
    rakwana wangu 10
    samangala temple
    galdola ella
    patakele duwili ella
    hadapan ella
    illumbakanda duwili ell
    suriya kanda miniworld'send
    morining side