enam bewaraliya paththe yannabalanna places thiyenawa
tawa morning side yanna
![]()
දෙනියායේ ඉදලා දුර කෝච්චර වගේ තියෙනවද මචං
enam bewaraliya paththe yannabalanna places thiyenawa
tawa morning side yanna
![]()
දෙදියගල කුරුල්ලෝ එහෙම ඉන්නවද ? Bird Watching වලට හොදයිද ? කැලේ එහෙම ඇවිදින්න පුලුවන්ද ? අවසර ගන්න ඕනද ?

Morning side palayan machan
Deniyaya rathnapura rd nearby sooriyakanda
( e patthe patna wage nana thenakuth tiyenawa)
Athamala ella- near morawaka
අපි මේ බලන්නේ කට්ටිය වැඩිය දන්නේ නැති Place එකක් හොයන් යන්න 
gongala niyamai. patta place eka.

Gonagalai, Morning Side එකම Route එකේද තියෙන්නේ මචං![]()