|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මචංල මට හිතෙනවා ඇන්ජි මොකක්වත් හිතේ හිරකරගෙන වගේ.....
    පොරගේ බෝල්ගාඩ් එකවත් හිරද?....
    මේක දවස් ගනක ඉදන් දැක්ක දෙයක් රිලැක්ස් නැ...........
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    :yes: hebei ithim degolloma pade :growl:

    yes, ind un hitha mathama aparaduna naththan wicket 5k ithuru wenwa da bn, palaweni over 10ta 27yi eda aken thma un pradune:lol::lol:

    bangali henama loku seen eke inne un kiyanne apita wada points tabel eke udata enawa final enna bari unath kiyala eka nissa india dinana one arunge pada bahinna

    ithn un apita wada hodata sellam korane
    NZ ekath thaw dingen dinanwa
    AUS ake lakunu wadi una gahnnna thibba naththn ekath dinanwa
     
    Last edited:

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මචංල මට හිතෙනවා ඇන්ජි මොකක්වත් හිතේ හිරකරගෙන වගේ.....
    පොරගේ බෝල්ගාඩ් එකවත් හිරද?....
    මේක දවස් ගනක ඉදන් දැක්ක දෙයක් රිලැක්ස් නැ...........

    උන් මචන් කොහෙන් හරි ජරාව කාලා ලංකාව චා කරන්න ගිය උට්ටලා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    yes, ind un hitha mathama aparaduna naththan wicket 5k ithuru wenwa da bn, palaweni over 10ta 27yi eda aken thma un pradune:lol::lol:

    ithn un apita wada hodata sellam korane
    NZ ekath thaw dingen dinanwa
    AUS ake lakunu wadi una gahnnna thibba naththn ekath dinanwa

    ehenam AUS ENG INDIA NZ eunta ape team ekata monwa kiyanna puluwanda eth un ehma kiya kiya yanne na ne bangali inne harima loku seen eken meka kawoth unge pada bahinawa pakkonta chance ekak enawa munta gahnna.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ehenam AUS ENG INDIA NZ eunta ape team ekata monwa kiyanna puluwanda eth un ehma kiya kiya yanne na ne bangali inne harima loku seen eken meka kawoth unge pada bahinawa pakkonta chance ekak enawa munta gahnna.

    NZ, IND degelloma 11 point wala hitiyath unge nrr eka wadi nisa semi yayi
    PAK or BAN thyna ekama chance eka thma ENG un ithuru eka pardinna one
    Eda indiya un dinna nm PAK, BAN ta amthrawa ape untath hoda chance ekak thibba anika IND, ENG unta flat pitch walmayi match okkma wage thibbe
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    චන්දිමාල් කෑව වගේ මේ කොල්ලගෙත් බැටින් මාරු කරන්න ගිහින් කෙලවයි ද දන්නේ නෑ :dull::dull::dull:

    අලුත් කොල්ලො ටිකක් ගන්න තියෙන්නේ ටැලන්ට් නැතුව නෙමේ හරි එකාට හරි ප්ලේස් එක දෙන්නේ නෑ එක ඉතින් රටේ හැටි ම නේ

    0 මාන්න යට 4 ඒව ගහන්න ඉගෙන ගෙන එන්න කියන්න තියෙන්නේ

    කබර පොන්නය අයින් කරලා ශානක ගන්න තියෙන්නේ කබරය මේ වල්ඩ් කප් එකේ පෆොර්ම් කලේ නෑ කියල අයින් කරන්න හොදම වෙලාව :lol::lol::lol:
    :yes::yes::yes:
    උන් මචන් කොහෙන් හරි ජරාව කාලා ලංකාව චා කරන්න ගිය උට්ටලා.
    :(:(:frown:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    3gt7QVn.png
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔලිම්පික් ඇත්ලටික් වලින් පදක්කමක් ගන්න බැරි රග්බි මැච් එකක් ගහගන්න බැරි ඉන්දියන් ලොන්ත පෙඳයෝ ටිකට පුලුවන් ක්‍රිකට් වගේ එකක් විතරයි. ඒක ගහන්නෙත් තමන්ට වාසි කරගෙන. අවුරුදු ගානක් තිස්සෙ ඉන්දියාවෙ වැඩිපූර ක්‍රිකට් ගහලා තමන්ගෙ ග්‍රවුන්ඩ් වල තමන්ට ඕන විදියට විකට් හදාගෙන රෑන්කින් දාගෙන, පුම්බගත්ත බොරු ඉමේජ් එක දැනටමත් නැති කරන් ඉවරයි. මුන් ඉන්නෙ මුන්ගෙ ඉතිහාසෙ හොඳම කණ්ඩායම එක්ක. ඒකත් මෙහෙමනෙ ඉතින්. තවත් ලොන්ත පොලොස් ෆෑන් බෝයිස්ල ටිකක් ඉන්නව මුන්ව මුරුන්ග අත්තෙ තියාගෙන :lol: :lol: :lol: