hebei ithim degolloma pade
![]()
බන්ගලියෝ ගහයි කියලත් හිතෙනවා![]()
hebei ithim degolloma pade
![]()


bangali henama loku seen eke inne un kiyanne apita wada points tabel eke udata enawa final enna bari unath kiyala eka nissa india dinana one arunge pada bahinna
match 4hema uwa drop korala, u ekayi 100 ewa gahal thynne, sanga thypu record eka sama koranne![]()



මචංල මට හිතෙනවා ඇන්ජි මොකක්වත් හිතේ හිරකරගෙන වගේ.....
පොරගේ බෝල්ගාඩ් එකවත් හිරද?....
මේක දවස් ගනක ඉදන් දැක්ක දෙයක් රිලැක්ස් නැ...........
yes, ind un hitha mathama aparaduna naththan wicket 5k ithuru wenwa da bn, palaweni over 10ta 27yi eda aken thma un pradune
ithn un apita wada hodata sellam korane
NZ ekath thaw dingen dinanwa
AUS ake lakunu wadi una gahnnna thibba naththn ekath dinanwa
ind match dekama paradunath semi enawa neda?
ehenam AUS ENG INDIA NZ eunta ape team ekata monwa kiyanna puluwanda eth un ehma kiya kiya yanne na ne bangali inne harima loku seen eken meka kawoth unge pada bahinawa pakkonta chance ekak enawa munta gahnna.
චන්දිමාල් කෑව වගේ මේ කොල්ලගෙත් බැටින් මාරු කරන්න ගිහින් කෙලවයි ද දන්නේ නෑ
අලුත් කොල්ලො ටිකක් ගන්න තියෙන්නේ ටැලන්ට් නැතුව නෙමේ හරි එකාට හරි ප්ලේස් එක දෙන්නේ නෑ එක ඉතින් රටේ හැටි ම නේ
0 මාන්න යට 4 ඒව ගහන්න ඉගෙන ගෙන එන්න කියන්න තියෙන්නේ
කබර පොන්නය අයින් කරලා ශානක ගන්න තියෙන්නේ කබරය මේ වල්ඩ් කප් එකේ පෆොර්ම් කලේ නෑ කියල අයින් කරන්න හොදම වෙලාව



උන් මචන් කොහෙන් හරි ජරාව කාලා ලංකාව චා කරන්න ගිය උට්ටලා.



සේරටම වඩා ලොකුයි සනු වේශිගේ පඩේhebei ithim degolloma pade
![]()






