හින්දි සිංදු ලංකාවේ පොඩි ළමයි දාලා කරපු නන්ස්ටෝප් කැසට් එකක් තිබ්බා. එක පාරක් කවුරු හරි ලින්ක් එකකුත් elakiri දාලා තිබුනා. තියන කෙනෙක් ඒක දෙන්න.
හින්දි සිංදු ලංකාවේ පොඩි ළමයි දාලා කරපු නන්ස්ටෝප් කැසට් එකක් තිබ්බා. එක පාරක් කවුරු හරි ලින්ක් එකකුත් elakiri දාලා තිබුනා. තියන කෙනෙක් ඒක දෙන්න.

Kapuge -. Minda nethi reye old version eka thiyenawa da ? Rep +
ela ela rep+++++++මම විඩියෝ සෙන්ටර් + කොමියුනිකේෂන් එකක් කරන්නේ..
මම ගාව එදා මෙදා තුර එලිදක්වන ලද ගායක, ගායිකාවන්, සංගීත කණ්ඩායක් රැසකගේ ගීත ඇල්බම් තියෙනවා..
මම කැමතියි ඉල්ලුමට අනුව අප්ලෝඩ් කරලා ලබාදෙන්න...![]()
අවශ්‍ය අය කොමන්ට් එකක් දාන්න..
දැනට මම අප්ළොඩ් කරලා තියෙන ඇල්බම් 2ක් පහලින් දාන්නම්![]()