ඉරාජ් ආපු මුල් කාළේ මිනිහගේ නිර්මාණ ගොඩක් ලස්සනයි, මමත් ආසාවෙන් ඇහුවා. පස්සේ පස්සේ වෙනස් වෙන්ඩ ගත්තා, දැන් නම් එන එවා මට දිරවන්නෙම නෑ, මට ඌව එපාම වෙලා ෆේස්බුක්, යූටියුබ් වලින් අන්ලයික් ඇන්ඩ් අන්සබ්ස්ක්‍රයිබ් කලා.
හැබයි පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදී බෝම්බ සීන් එකෙන් පස්සේ මිනිහා කරපු දේවල් දැකලා ගොඩක් සතුටු හිතුනා, ආයෙත් ඌව ෆලොව් කරන්ඩ පටන් ගත්තා. උගේ දැන් එන නිර්මාණ වලට මම කැමති නැති උනත් උගේ අනිත් දේවල් ගොඩක් අගය කරනවා. පහුගිය දවස් වල එක දිගට ඌ දේශපාලුවොන්ට ගැහුවා එකයි මෙහෙම වෙන්ඩ මූලික හේතුව. අනිත් එක ඌ එක දිගට වහබ් සක්කිලින්ටත් ගැහුවා, කැස්ලිම් මුරියොත් බලන් හිටියේ ඌට ශොට් එක දෙන්ඩ.
මතක තියගනිල්ලා ඌ විතරයි සිංහල බෞද්ධයන් වෙනුවෙන් බය නැතුව කතා කරපු එකම කලාකරුවා.

ඈදුම් අඩුවෙන් අන්දලා රට කන බල්ලෝ. බොරුවට දගලනවා.
2007 ලෝක් කුසල්ලනේදී නන්ගිගේ පිහිටින් නටපු නාඩගම් හොදටම මතකයී.
225ත් එක්කම වලලලා දාන්න ඔනේ ඉරාජ් කියන පොන්සියවත්
බොරුවට දගලන උන් ගෙන් 99% ම මෑරුන පවුල්වල ලමයින්ටවත් මොනවත් කලාද?
මේ හෑම එකම දේශපාලනය.
21 වෙනිදා වෙනකොට අපි 225ටම බෑන්නා මොකද උන් ඔක්කොම වෑරදි නිසා
පස්සෙ සරත් ෆොන්සේකා කතාව අහලා අන්න හොද මිනිස්සු කිවුවා, අපිටම අමත්ක උනා එයත් රජයේ ඈමතියෙක් කියලා
පස්සේ මහින්දගේ කතාව අහලා අපි අන්න හොද මිනිස්සු කිවුවා, අපිටම අමතක උනා චන්ද වෙනුවෙන් ශරියා නීතිය දුන්නේ එයා කියලා.
ඔක නිසාතමා සින්හල අපි හෑමදාම අනාත.
කටින් නෙමේ ක්‍රියාවෙන් වෑඩක් කරමු

ඉරාජ්ව ජනපති කරමු.... එහෙම නැත්නම් අඩුම ගානෙ සංස්ථා සභාපති කෙනෙක් හරි තානාපති කෙනෙක් හරි කරමු. අපි ඒ වෙනුවෙන් සටන් කරමු. දේශය වෙනුවෙන් පෙනී හිටපු වීරයාව මේ වෙලාවෙ තනි නොමකරමු!!![]()
ගූ ඇන් පී බැල්ලිගෙ පුතාලට දැන් සතුටු වෙන්ඩ පුලුවන් මාධ්ය නිදහස උපරිමයි දැන් නම්..
දැන් ඉරාජ්ට තව කාර් එකක් ගන්න පුළුවන් බයිසන්ලගේ පිහිටෙන්![]()

awlak na ne ban...aduma gaane uu waraddak gana wachanayak hari katha karalane...anika ee sallith pitaratin labena ewwane..nathuwa apee tax money neweine...dan ara salli daanawai kiyapu ekaa daanne mona sallida kiyala hoyanna kiyapan Anurata