IRAJ's page Blocked by UNP Government!

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉරාජ් ආපු මුල් කාළේ මිනිහගේ නිර්මාණ ගොඩක් ලස්සනයි, මමත් ආසාවෙන් ඇහුවා. පස්සේ පස්සේ වෙනස් වෙන්ඩ ගත්තා, දැන් නම් එන එවා මට දිරවන්නෙම නෑ, මට ඌව එපාම වෙලා ෆේස්බුක්, යූටියුබ් වලින් අන්ලයික් ඇන්ඩ් අන්සබ්ස්ක්‍රයිබ් කලා.

    හැබයි පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදී බෝම්බ සීන් එකෙන් පස්සේ මිනිහා කරපු දේවල් දැකලා ගොඩක් සතුටු හිතුනා, ආයෙත් ඌව ෆලොව් කරන්ඩ පටන් ගත්තා. උගේ දැන් එන නිර්මාණ වලට මම කැමති නැති උනත් උගේ අනිත් දේවල් ගොඩක් අගය කරනවා. පහුගිය දවස් වල එක දිගට ඌ දේශපාලුවොන්ට ගැහුවා එකයි මෙහෙම වෙන්ඩ මූලික හේතුව. අනිත් එක ඌ එක දිගට වහබ් සක්කිලින්ටත් ගැහුවා, කැස්ලිම් මුරියොත් බලන් හිටියේ ඌට ශොට් එක දෙන්ඩ.

    මතක තියගනිල්ලා ඌ විතරයි සිංහල බෞද්ධයන් වෙනුවෙන් බය නැතුව කතා කරපු එකම කලාකරුවා.
    :yes::yes::yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙන්න ආන්ඩුවේ ගූ කන පොන්නයා...

    Dhanushka Ramanayake

    40533147_2031117600534866_4655344176307634176_n.jpg

    https://www.facebook.com/dhanush.ramanayake

    Nedakin mona hipatuwekda
    Salli walata guu kana sinhala balla
    Me wage kawalan ballo tamay rata karanne
    Gahanna hitenawa dath wahalla badata yanna ponna wesita
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඈදුම් අඩුවෙන් අන්දලා රට කන බල්ලෝ. බොරුවට දගලනවා.
    2007 ලෝක් කුසල්ලනේදී නන්ගිගේ පිහිටින් නටපු නාඩගම් හොදටම මතකයී.
    225ත් එක්කම වලලලා දාන්න ඔනේ ඉරාජ් කියන පොන්සියවත්
    :angry::angry:

    බොරුවට දගලන උන් ගෙන් 99% ම මෑරුන පවුල්වල ලමයින්ටවත් මොනවත් කලාද?
    මේ හෑම එකම දේශපාලනය.
    21 වෙනිදා වෙනකොට අපි 225ටම බෑන්නා මොකද උන් ඔක්කොම වෑරදි නිසා
    පස්සෙ සරත් ෆොන්සේකා කතාව අහලා අන්න හොද මිනිස්සු කිවුවා, අපිටම අමත්ක උනා එයත් රජයේ ඈමතියෙක් කියලා
    පස්සේ මහින්දගේ කතාව අහලා අපි අන්න හොද මිනිස්සු කිවුවා, අපිටම අමතක උනා චන්ද වෙනුවෙන් ශරියා නීතිය දුන්නේ එයා කියලා.
    ඔක නිසාතමා සින්හල අපි හෑමදාම අනාත.
    කටින් නෙමේ ක්‍රියාවෙන් වෑඩක් කරමු

    Agreed up
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉරාජ්ව ජනපති කරමු.... එහෙම නැත්නම් අඩුම ගානෙ සංස්ථා සභාපති කෙනෙක් හරි තානාපති කෙනෙක් හරි කරමු. අපි ඒ වෙනුවෙන් සටන් කරමු. දේශය වෙනුවෙන් පෙනී හිටපු වීරයාව මේ වෙලාවෙ තනි නොමකරමු!! :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,993
    113
    Gotham City
    ඉරාජ් ආපු මුල් කාළේ මිනිහගේ නිර්මාණ ගොඩක් ලස්සනයි, මමත් ආසාවෙන් ඇහුවා. පස්සේ පස්සේ වෙනස් වෙන්ඩ ගත්තා, දැන් නම් එන එවා මට දිරවන්නෙම නෑ, මට ඌව එපාම වෙලා ෆේස්බුක්, යූටියුබ් වලින් අන්ලයික් ඇන්ඩ් අන්සබ්ස්ක්‍රයිබ් කලා.

    හැබයි පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදී බෝම්බ සීන් එකෙන් පස්සේ මිනිහා කරපු දේවල් දැකලා ගොඩක් සතුටු හිතුනා, ආයෙත් ඌව ෆලොව් කරන්ඩ පටන් ගත්තා. උගේ දැන් එන නිර්මාණ වලට මම කැමති නැති උනත් උගේ අනිත් දේවල් ගොඩක් අගය කරනවා. පහුගිය දවස් වල එක දිගට ඌ දේශපාලුවොන්ට ගැහුවා එකයි මෙහෙම වෙන්ඩ මූලික හේතුව. අනිත් එක ඌ එක දිගට වහබ් සක්කිලින්ටත් ගැහුවා, කැස්ලිම් මුරියොත් බලන් හිටියේ ඌට ශොට් එක දෙන්ඩ.

    මතක තියගනිල්ලා ඌ විතරයි සිංහල බෞද්ධයන් වෙනුවෙන් බය නැතුව කතා කරපු එකම කලාකරුවා.

    ඉරාජ්ගෙ ජනප්‍රියතාව වැඩි වෙලා අඩු උනා එක පාරටම කාලයක් මල් සිංදු කාරයො නිසා.
    පස්සෙ ඉරා සොෂල් මිඩියාස් වලින් ජනප්‍රියත්වය තියාගන්න එක එක දෙවල් කළා.
    හෙළුවැලි වීඩියොස් හැදුවා සංස්කෘතිය කඩන සීන් එකෙ හිටියා .ඥානසාරට කැපිල්ලට මියුසික් වීඩියොස් හැදුවා.
    පස්සෙ ඉරා වෙනස් වෙන්න ගත්තා මේ ලඟදි ඉඳලා
    21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සෙ.
    ඇයි එහෙම උනෙ ?

    ඉරාජ් පුතා ට්‍රයි කරනවා ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන්න .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,993
    113
    Gotham City
    ඈදුම් අඩුවෙන් අන්දලා රට කන බල්ලෝ. බොරුවට දගලනවා.
    2007 ලෝක් කුසල්ලනේදී නන්ගිගේ පිහිටින් නටපු නාඩගම් හොදටම මතකයී.
    225ත් එක්කම වලලලා දාන්න ඔනේ ඉරාජ් කියන පොන්සියවත්
    :angry::angry:

    බොරුවට දගලන උන් ගෙන් 99% ම මෑරුන පවුල්වල ලමයින්ටවත් මොනවත් කලාද?
    මේ හෑම එකම දේශපාලනය.
    21 වෙනිදා වෙනකොට අපි 225ටම බෑන්නා මොකද උන් ඔක්කොම වෑරදි නිසා
    පස්සෙ සරත් ෆොන්සේකා කතාව අහලා අන්න හොද මිනිස්සු කිවුවා, අපිටම අමත්ක උනා එයත් රජයේ ඈමතියෙක් කියලා
    පස්සේ මහින්දගේ කතාව අහලා අපි අන්න හොද මිනිස්සු කිවුවා, අපිටම අමතක උනා චන්ද වෙනුවෙන් ශරියා නීතිය දුන්නේ එයා කියලා.
    ඔක නිසාතමා සින්හල අපි හෑමදාම අනාත.
    කටින් නෙමේ ක්‍රියාවෙන් වෑඩක් කරමු

    ආණ්ඩුවෙත් විපක්ෂෙත් සෙරම දැණන් ඉඳලා තියෙනවා ප්‍රහාරය වෙන එක ගැන.
    ක්‍රිස්තියානි ඇමතිලා කීදෙනෙක් හිටියාද ? එකෙක් එදා ඔය කියන පල්ලියට ගිහින් තිබුණෙ නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී බැල්ලිගෙ පුතාලට දැන් සතුටු වෙන්ඩ පුලුවන් මාධ්ය නිදහස උපරිමයි දැන් නම්..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉරාජ්ව ජනපති කරමු.... එහෙම නැත්නම් අඩුම ගානෙ සංස්ථා සභාපති කෙනෙක් හරි තානාපති කෙනෙක් හරි කරමු. අපි ඒ වෙනුවෙන් සටන් කරමු. දේශය වෙනුවෙන් පෙනී හිටපු වීරයාව මේ වෙලාවෙ තනි නොමකරමු!! :lol::lol::lol:

    Iraj kiyannet hoda ekek neweyne
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මතක තියගනිල්ලා ඌ විතරයි සිංහල බෞද්ධයන් වෙනුවෙන් බය නැතුව කතා කරපු එකම කලාකරුවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යහපාලනේට විරුද්ධව ඉරාජ් කතා කරන්න ඕන්නෑ ඌ කතා කලත් මොනාද කරන්න පුලුවන් ? මිනිස්සුන්ට කොහොමත් යහපාලනේ එපා වෙලා තියෙන්නෙ. ඌ කරන්නෙ නිකං ලකුණු දාගන්න හදන එක විතරයි. views වැඩි කරගන්න නං මරු ක්‍රමේ. බෑන් කරපු එක හොඳයි. අන්තවාදයට එරෙහි වෙනව කියල ඉරාජ් වගේ උන්ව ප්‍රොමෝට් කරන්න ඕනෙ නෑ.
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    උ හින්ද මංගලාරාමෙට ට්‍රැක්ටර් එකක් ලැබුණ එහෙ ඉන්න සිංහල එවුන්ට කොච්චර දෙයක්ද ඒක, කොටුවේ හාමුදුරුවන්ගේ පන්සල හදන්ඩ ආධාර හම්බුනා, කුරගලත් හදන්ඩ සල්ලි වෙන් වෙලා ඒ සේරම ඒක කරපුව නේද බන් දේශපාලනේ වැඩක් නැ හොද දේට හොඳයි කියපල්ල පන්සලකට දානයක් දෙන්නේ නැති එවුන් මේකේ talk දෙනවා බෞද්ධකම ගැනයි රට ගැනයි නොදකින්. :oo: