බස්

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
අද ටව්ම්ට ගියාම දැක්කෙ බස් හෝල්ට් එකට බස් එකක් ආවම මිනිහෙක් දුවගෙන එනවා. ඇවිල්ලා කියනවා කලිං ගිය බස්වල් විස්තර. ඊට පස්සෙ මිනිහට රුපියල් සීයක් (100) කොන්දා දෙනවා. ආයි ඊලඟ බස් එක එනකොටත් මූ යනවා . ඒකොන්දටත් මොනවා හරි කියන්වා. ඌත් රුපියල් සීයක් දෙනවා.
*මේ සීන් එක මොකක්ද ? ඔයාලා දැකලා නැද්ද ? බස් තියන අය නැද්ද එලකිරි එකේ .:rolleyes:

5Q1MBWh.jpg
 
Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
Time keeper ( amathige golayek kappam gannawa)

මේ මස් ස්ටෑන් එක ගැන නෙමෙයි කියන්නෙ බන් .
ටව්න් තියෙන්නෙ නුගේගොඩ බොරැල්ල රාජගිරිය කුරුණෑගල නුවර මහරගම ගම්පහ ඒවගෙ ඒවා. බස් නවත්තලා සෙනග බස්සලා නග්ග ගන්න තැන්. :yes:
 
hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ මස් ස්ටෑන් එක ගැන නෙමෙයි කියන්නෙ බන් .
    ටව්න් තියෙන්නෙ නුගේගොඩ බොරැල්ල රාජගිරිය කුරුණෑගල නුවර මහරගම ගම්පහ ඒවගෙ ඒවා. බස් නවත්තලා සෙනග බස්සලා නග්ග ගන්න තැන්. :yes:

    :confused::confused::confused::confused:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    මෙහෙම හිතන්න නුවර කොලබ 01 බස් එකක් නුවරින් පිටත් වෙලා එනවා.
    එන අතර මග ටව්න් වල බස් එක නතර කලාම මොකෙහරි දුවං එනවා ඌට සල්ලි දෙනවා එන හැම බස් එකෙන්ම .

    ඒ ඇයි කියලා තමා දැන ගන්න ඕනෙ.:yes:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    එහෙම ගිය බස් වල විස්තර කියන එකෙක් නම් දැකලා නෑ
    හැබැයි ස්ටෑන්ඩ් එකේ එක එක බස් වල ටර්න් එක ආවම කොන්දා වෙනුවට කෑගහල සෙනග නග්ගල දීලා බස් එක යද්දී කොන්දගෙන් කීයක් හරි ඉල්ලගන්න උන් නම් හැම ස්ටෑන්ඩ් එකේම ඉන්නවා
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මෙහෙම හිතන්න නුවර කොලබ 01 බස් එකක් නුවරින් පිටත් වෙලා එනවා.
    එන අතර මග ටව්න් වල බස් එක නතර කලාම මොකෙහරි දුවං එනවා ඌට සල්ලි දෙනවා එන හැම බස් එකෙන්ම .

    ඒ ඇයි කියලා තමා දැන ගන්න ඕනෙ.:yes:

    Bus dekak athara gap eka hariyata thiyaganna udau karanawa man hithanne
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    එහෙම ගිය බස් වල විස්තර කියන එකෙක් නම් දැකලා නෑ
    හැබැයි ස්ටෑන්ඩ් එකේ එක එක බස් වල ටර්න් එක ආවම කොන්දා වෙනුවට කෑගහල සෙනග නග්ගල දීලා බස් එක යද්දී කොන්දගෙන් කීයක් හරි ඉල්ලගන්න උන් නම් හැම ස්ටෑන්ඩ් එකේම ඉන්නවා

    මේ ස්ටෑන්ඩ් නෙමෙයි පාරෙ තියන තැන්. හරියට නුගේගොඩ ජෝන් එක ලඟ වගේ . නැත්තං බොරැල්ලෙ බෝගහ ලඟ වගේ තැන් .
    ඔය තැන් වල නෙමෙයි දැක්කෙ . මේ ගොඩක් දෙනෙක්ට අදුරගන්න පුලුවන් වෙන්න දැම්මෙ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කොළඹ නුවරපාරේ යද්දී කිරිබත්ගොඩ කිට්ටුවත් බුවෙක් ඉන්නවා.. ඌත් බස් එකේ ඉස්සරහ දොරෙන් ගොඩ වෙලා කොන්දට හරි, ඩ්‍රයිවර්ට හරි රහසක් කියලා බහිනවා..:rofl:
    දුර ගමන් සේවා හැම ප්‍රයිවට් බස් එකකටම පිස්සෙක් වගේ දුව දුව එල්ලෙනවා..:baffled: වැස්සෙත් ඌ වැඩ..:confused: ඉස්සරහම හිටිය දවස් වලටනම් ඇහෙනවා ඌ කියන දේවල්..:yes:

    "අරූ ගිහින් විනාඩි දෙකක් ගියේ නෑ.. ඇදලා ගියොත් කඩවතදී අල්ල ගතහැකි.."

    "සී.ටී .බී එක ඔක්කොම අරගෙන ගියා. කොටල වැඩක් නෑ. බැලුම්මහරට යනකන් එලෙව්වොතින් අල්ලගතහැකි." වගේ දේවල්..

    ඌ ඔය ටික කිව්වාම ඩ්‍රයිවර් කාරයට ඌව බස්සන්නවත් සිහියක් නෑ.. කඩි කාලා වගේ පාගනවා ඉතින්..:oo: අරුත් ඉතින් 40ට විතර යන බස් එකෙන් පනිනවා වෙලාවකට දබග් ගාලා මහ පාර මැද්දටම..:eek:

    සමහර වෙලාවල්වල

    "අන්න අරූ ගියා ගියා විනාඩි පහකට කලින්.. සී.ටී.බී එකත් එක්කමයි ගියේ.. දැන්නම් රේස් යනවා ඇති."
    වෙලාවකට ඔහොම කිව්වාම දුර යන උනුත් කොටන්න ගන්නවා නිකන් ලොවෙත් නැති වෙන්න..:angry:

    හැබැයි ඌ සල්ලි ගන්නවවත්, ඌට සල්ලි දෙනවවත් දැකලා නෑ.. සමහරවිට සතියකට සැරයක් එක පාර ගෙවනවද දන්නෙත් නෑ..:baffled:

    අනේ මන්දා බං.. ලංකාවේ පොදු ප්‍රවාහන සේවාවනම් මෙලෝ රහක් නැති, කිසිම ගුණාතමකභාවයක් නැති, මගින්ට කිසිම විදිහක ආරක්ෂාවක් නැති හෙනම කාලකණ්ණි විදිහට දුවනවා වගේ පේන්නේ..:sorry:
     
    :love::love::love:
    ප්‍රවාහනේ ගැන නම් දන්නෙ නෑ .:no:
    සල්ලි දෙන එක තමා ප්‍රශ්නෙ .:dull:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,870
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොළඹ නුවරපාරේ යද්දී කිරිබත්ගොඩ කිට්ටුවත් බුවෙක් ඉන්නවා.. ඌත් බස් එකේ ඉස්සරහ දොරෙන් ගොඩ වෙලා කොන්දට හරි, ඩ්‍රයිවර්ට හරි රහසක් කියලා බහිනවා..:rofl:
    දුර ගමන් සේවා හැම ප්‍රයිවට් බස් එකකටම පිස්සෙක් වගේ දුව දුව එල්ලෙනවා..:baffled: වැස්සෙත් ඌ වැඩ..:confused: ඉස්සරහම හිටිය දවස් වලටනම් ඇහෙනවා ඌ කියන දේවල්..:yes:

    "අරූ ගිහින් විනාඩි දෙකක් ගියේ නෑ.. ඇදලා ගියොත් කඩවතදී අල්ල ගතහැකි.."

    "සී.ටී .බී එක ඔක්කොම අරගෙන ගියා. කොටල වැඩක් නෑ. බැලුම්මහරට යනකන් එලෙව්වොතින් අල්ලගතහැකි." වගේ දේවල්..

    ඌ ඔය ටික කිව්වාම ඩ්‍රයිවර් කාරයට ඌව බස්සන්නවත් සිහියක් නෑ.. කඩි කාලා වගේ පාගනවා ඉතින්..:oo: අරුත් ඉතින් 40ට විතර යන බස් එකෙන් පනිනවා වෙලාවකට දබග් ගාලා මහ පාර මැද්දටම..:eek:

    සමහර වෙලාවල්වල

    "අන්න අරූ ගියා ගියා විනාඩි පහකට කලින්.. සී.ටී.බී එකත් එක්කමයි ගියේ.. දැන්නම් රේස් යනවා ඇති."
    වෙලාවකට ඔහොම කිව්වාම දුර යන උනුත් කොටන්න ගන්නවා නිකන් ලොවෙත් නැති වෙන්න..:angry:

    හැබැයි ඌ සල්ලි ගන්නවවත්, ඌට සල්ලි දෙනවවත් දැකලා නෑ.. සමහරවිට සතියකට සැරයක් එක පාර ගෙවනවද දන්නෙත් නෑ..:baffled:

    අනේ මන්දා බං.. ලංකාවේ පොදු ප්‍රවාහන සේවාවනම් මෙලෝ රහක් නැති, කිසිම ගුණාතමකභාවයක් නැති, මගින්ට කිසිම විදිහක ආරක්ෂාවක් නැති හෙනම කාලකණ්ණි විදිහට දුවනවා වගේ පේන්නේ..:sorry:

    ela ela ban... mu meka ada dakkata api owa dakala aurudu 20 wage wenawa… town eke innawa thaga line dagena wage unuth podi podi ganan kapana … oya kiyapu seen eka hari.. kuddoda ban a ?

    anika long distance bus hotel wala nawattuwama driverta kondata cigarate 10 denawa/ bonna poddak denawa/ 500 denawa Issara bus eke aya ganna ewagen tamay a ganath kapanne dan nam danne na
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    ලංකාවේ පොදු ප්‍රවාහන සේවාවනම් මෙලෝ රහක් නැති, කිසිම ගුණාතමකභාවයක් නැති, මගින්ට කිසිම විදිහක ආරක්ෂාවක් නැති හෙනම කාලකණ්ණි විදිහට දුවනවා වගේ පේන්නේ..