ow mulikama de aussie un pressue situation waladi hodata perform karanawa..
eth England un na gannawa..
eka nisa NZ lata dinanna puluwan Eng set unoth
ඔව් බං... මේ පක්කුන්ට හරියට ෆීල්ඩ් එක දාගන්නවත් බෑ.... කොහොම ෆයිනල් ආවද මන්දා...

ow mulikama de aussie un pressue situation waladi hodata perform karanawa..
eth England un na gannawa..
eka nisa NZ lata dinanna puluwan Eng set unoth

hoda flat wicket ekak thabboth 400 witahra gahanna puluwan ENG dinanawa.. nattaam 270 wage wicket ekak nam AUS dinanawa

යන්තම් පොල් ගෙඩි දෙකක් ලෙලි ගහන්න ගිය ටිකට ඉවර කරගෙන. මන් බලන් හිටියම මුන්ට විකට් එකක් දා ගන්න බෑ


මුන් දිනයි ඉන්ග්ලන්ඩ් ආවොත්.... ඔසී ආවොත් මුන්ට ටිකක් අමාරු වෙයි.... ඔසී උන් ටිකක් ස්ට්‍රැටජික්.....![]()



Dhoni ge ali oluwa nisa thamai paradune...
u anthima over 2 gahanna hitiye,,,
hithagena inne ona ganak gahanna puluwan kiyala...
u gahapu nathi pressue eka nisa aparade jadeja out une..
rohit ta dei samaharawita![]()
ඔව් බං.... මුන් පලවෙනි වතාවට ෆයිනල් ගියේ....NZ lata thiyana ekama chance eka thamai heta ENG dinala un final ena eka AUS la awith 100% sure un NZ lata gahala cup eka ganawa.![]()
Dhoniya neeshamwa target karan hitiye
ඔව් බං.... මුන් පලවෙනි වතාවට ෆයිනල් ගියේ....

අනිව රෝහිත්ට දෙනව. කවුරු ඊලඟ කෝච වෙයිද දන්නෑ. මහේල, පොන්ටින්, ඩ්‍රාවිඩ් වෙන්න පුළුවන් කීපදෙනෙක්. මහේල ඉන්දියාවට නොගිහින් සෆා හරි ඉන්ග්ලන්ඩ් හරි යනව නම් එල.

ලොකුම එක කෝලිගෙ කැප්ටන්සියට කෙල වෙන එක.


finals NZ gahanawa ENG awoth..
naththan Aussie thama
හෙට ඔසී ල ගහනව බයවෙන්න දෙයක් නෑ කලින් කප් එක වගේ මේ පාරත් ඔසී කට්ටිය ගන්නේ![]()
pisuda bn heta ENG la kapenawa AUS lata gahnna ba unta un hodna side ekak newi heta AUS la hithala paradinna one unta final yananam
ita wada NZ la me up una ekenma arunta gahnawa awath
NZ lata cup eka ganna chance eka thamai ENG la heta dinala final enna one nathm AUS la thamai champion.![]()
heta AUS aniwa gahnawa bn
AUS vs NZ final![]()
පලවෙනියට ගහන උන් කනවා .![]()
ne unta chance wedi![]()
බලමු . 220 කට වඩා වැදුනොත් චාන්ස් එකක් එයි .
![]()




අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කෙරේ
ඔක්ටේන් 92 - රුපියල් 138 සිට රුපියල් 136 දක්වා
ඔක්ටේන් 95 - රුපියල් 164 සිට රුපියල් 159 දක්වා
සුපිරි ඩීසල් - රුපියල්136 සිට රුපියල් 131 දක්වා අඩු කෙරේ.
ඔටෝ ඩීසල් - රුපියල් 104යි. මිලේ වෙනසක් නොමැත.


කෙල වෙන එකක් නෑ බන්,
ඌ නැත්නම් sharma තමයි ඉන්නේ.
අපේ උන් වගේ නැතුව අනිවා කෝලියා නම් ලක්ෂ්මන්කාරයගේ පිටින් වැරැද්ද පටවයිද කියන්න බෑ
කලින් පෙන්නුවේ hardik out උනාම දෙන්නා කයියක් ගහගෙන ඉන්නවා![]()
