|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mahela indian coach unoth hodai,,,

    ethakota un match dinanakota ape ekek nisa thamai oya dinanne kiyala sinhalunta sathutu wenna puluwan :baffled:

    මයිය කෝච් උනොත් ඉන්දියාව දිනන්නෙ ඔය විදිහට නෙවෙයි. දැන් දිනන්නෙ තමන්ට ඕන විදිහට ගොඩක් දේවල් ෆික්ස් කරගෙනනෙ. මයිය ඉන්දියාව වෙනම ලෙවල් එකකට ගෙනියනව. එතකොට අපිට දුක වැඩියි අපිට ලැබෙන්න තිබ්බ දෙයක් වෙන එකෙකුට ගියා කියල වගේ හිතිල.

    කෙල වෙන එකක් නෑ බන්,
    ඌ නැත්නම් sharma තමයි ඉන්නේ.
    අපේ උන් වගේ නැතුව අනිවා කෝලියා නම් ලක්ෂ්මන්කාරයගේ පිටින් වැරැද්ද පටවයිද කියන්න බෑ :P
    කලින් පෙන්නුවේ hardik out උනාම දෙන්නා කයියක් ගහගෙන ඉන්නවා :lol:

    ඊලඟ අවුරුද්දෙ ටී20 එක නැත්නම් අනිව වන්ඩේ කැප්ටන්සිය ශර්ම ගන්නව. ටී20 එක තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙනෙ. ඒකත් ඉන්දියාවට නෝ චාන්ස්. දෝනි හින්ද තමයි ඔච්චර හරි ඉන්දියාව අල්ලගෙන හිටියෙ, දෝනිත් දැන් සමුගනී. බහින කලාව ඉන්දියාවෙ.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කෙරේ

    ඔක්ටේන් 92 - රුපියල් 138 සිට රුපියල් 136 දක්වා
    ඔක්ටේන් 95 - රුපියල් 164 සිට රුපියල් 159 දක්වා
    සුපිරි ඩීසල් - රුපියල්136 සිට රුපියල් 131 දක්වා අඩු කෙරේ.
    ඔටෝ ඩීසල් - රුපියල් 104යි. මිලේ වෙනසක් නොමැත.

    ෆුල් ටෑංක් ගැහුවා හවස .:sorry: ගනං වැඩිවෙයි කියලා හිතලා .:dull::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මයිය කෝච් උනොත් ඉන්දියාව දිනන්නෙ ඔය විදිහට නෙවෙයි. දැන් දිනන්නෙ තමන්ට ඕන විදිහට ගොඩක් දේවල් ෆික්ස් කරගෙනනෙ. මයිය ඉන්දියාව වෙනම ලෙවල් එකකට ගෙනියනව. එතකොට අපිට දුක වැඩියි අපිට ලැබෙන්න තිබ්බ දෙයක් වෙන එකෙකුට ගියා කියල වගේ හිතිල.

    ඊලඟ අවුරුද්දෙ ටී20 එක නැත්නම් අනිව වන්ඩේ කැප්ටන්සිය ශර්ම ගන්නව. ටී20 එක තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙනෙ. ඒකත් ඉන්දියාවට නෝ චාන්ස්. දෝනි හින්ද තමයි ඔච්චර හරි ඉන්දියාව අල්ලගෙන හිටියෙ, දෝනිත් දැන් සමුගනී. බහින කලාව ඉන්දියාවෙ.

    dohni hinda bn me para kela une.. :baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    දෝනි යනකොට ඒ වගේ තව දහයක් විතර ඉන්දියාවේ හැදිලා බං... ඒත් බලපංකෝ අපේ... සංගා, මහේල, දිල්ශාන් යනකොට බල්ලෙක් වත් නෑ... ආවේ කුසල් මෙන්ඩිස්ලා...:sorry::sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    එකක් ශර්ම, අනිත් එක දෝනි යන්න ඉඩ තියන එක. මේකෙනුත් කැපුන හින්ද තවත් වැඩේ කේස් වෙනව. ශාස්ත්‍රිගෙ ටර්ම් එකත් මේ මාසෙන් ඉවරයි නේද? ශාස්ත්‍රියි කෝලියිනෙ එකට සෙට් වෙල හිටියෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    dhoniya issra wagewada danne nha dan
    Jadeja gahapu nisayi un ochchrawath gahuwe :rolleyes::rofl:

    uta gahanna puluwan bn.. ara aussie match eke stark tath 6 ewa gahuwe..

    uge thiyanawa oya gon strategy ekak anthima over eka wenakan idala gahana.. eka nisa oka IPL match kipayakuth paradila thiyanawa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෝනි යනකොට ඒ වගේ තව දහයක් විතර ඉන්දියාවේ හැදිලා බං... ඒත් බලපංකෝ අපේ... සංගා, මහේල, දිල්ශාන් යනකොට බල්ලෙක් වත් නෑ... ආවේ කුසල් මෙන්ඩිස්ලා...:sorry::sorry:

    sanga , mahela wage un unath eddi kusal mendis wage thamai bn :rofl:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මැච් එකට කලින් කවුරු දිනුවත් කමක් නෑ කියල හිටියේ නමුත් ඇයි බන් ඉන්දියාව පරදිදිදී මහා කාලකන්නි සතුටක් එන්නේ?:rofl::rofl::lol::lol: උන් අපිට ගහන හින්දද?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    sanga , mahela wage un unath eddi kusal mendis wage thamai bn :rofl:

    :oo::oo:

    ඒ වුනාට සංගලාගේ කමිට්මන්ට් තිබ්බා බං.... මුන් දන්නේ ඉන්ස්ටග්‍රැම් ෆොටෝ දාන්නයි බඩු ගහන්නයි විතරයි බං....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දෝනි යනකොට ඒ වගේ තව දහයක් විතර ඉන්දියාවේ හැදිලා බං... ඒත් බලපංකෝ අපේ... සංගා, මහේල, දිල්ශාන් යනකොට බල්ලෙක් වත් නෑ... ආවේ කුසල් මෙන්ඩිස්ලා...:sorry::sorry:

    :)

    තව ටික කාලයක් දීල බලමු බං. අවිශ්කල, මෙන්ඩල, ඕශදල හැදිල එයි. දැම්ම ඉඳන් ප්ළෑනක් ගැහුවොත් ඊලඟ අවුරුද්දෙ ටී20 එකට ගේමක් දෙන්න පුළුවන් වෙයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes::yes:
    මතකයිනෙ ඉස්සරම සංග බිංදුමයි .

    :yes:

    :oo::oo:

    ඒ වුනාට සංගලාගේ කමිට්මන්ට් තිබ්බා බං.... මුන් දන්නේ ඉන්ස්ටග්‍රැම් ෆොටෝ දාන්නයි බඩු ගහන්නයි විතරයි බං....

    commitment uba dakkada? :rofl:

    uba kohomada kyanne mendis ehema na kiyala..?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :)

    තව ටික කාලයක් දීල බලමු බං. අවිශ්කල, මෙන්ඩල, ඕශදල හැදිල එයි. දැම්ම ඉඳන් ප්ළෑනක් ගැහුවොත් ඊලඟ අවුරුද්දෙ ටී20 එකට ගේමක් දෙන්න පුළුවන් වෙයි.

    අවිශ්කට ඔශදට තියෙන උවමනාව.. කැක්කුම... කුසල්ට නෑ බං.... ඒකයි තියෙන අවුල...පේන විදිහට ඌ සෙල්ලම් කරන්නේ ෆිට් එකේ නෙමේ... හිතේ මොකක් හරි මගුලක් තියන්.... මේක ටීම් ගේම් එකක්... හරියට සෙල්ලම් කරනකන් එලියෙන් තිබ්බානම් ගානට හැදිලා එයි...