|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ow mulikama de aussie un pressue situation waladi hodata perform karanawa..
    eth England un na gannawa..

    eka nisa NZ lata dinanna puluwan Eng set unoth

    ඔව් බං... මේ පක්කුන්ට හරියට ෆීල්ඩ් එක දාගන්නවත් බෑ.... කොහොම ෆයිනල් ආවද මන්දා...:oo:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මුන් දිනයි ඉන්ග්ලන්ඩ් ආවොත්.... ඔසී ආවොත් මුන්ට ටිකක් අමාරු වෙයි.... ඔසී උන් ටිකක් ස්ට්‍රැටජික්.....:sorry:


    NZ lata thiyana ekama chance eka thamai heta ENG dinala un final ena eka AUS la awith 100% sure un NZ lata gahala cup eka ganawa.:rofl::rofl::rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    rohit ta dei samaharawita:yes:

    අනිව රෝහිත්ට දෙනව. කවුරු ඊලඟ කෝච වෙයිද දන්නෑ. මහේල, පොන්ටින්, ඩ්‍රාවිඩ් වෙන්න පුළුවන් කීපදෙනෙක්. මහේල ඉන්දියාවට නොගිහින් සෆා හරි ඉන්ග්ලන්ඩ් හරි යනව නම් එල.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Dhoniya neeshamwa target karan hitiye

    nishamge over ekakata unath anthimata 20k withara gahanna set unoth waradinna puluwan,... eth uta ona une anthima over eka set karagena hero wenna ...

    lesiyen dinanna thibba over ekata boundry eka gane wage gahagena awa nam...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිව රෝහිත්ට දෙනව. කවුරු ඊලඟ කෝච වෙයිද දන්නෑ. මහේල, පොන්ටින්, ඩ්‍රාවිඩ් වෙන්න පුළුවන් කීපදෙනෙක්. මහේල ඉන්දියාවට නොගිහින් සෆා හරි ඉන්ග්ලන්ඩ් හරි යනව නම් එල.

    mahela indian coach unoth hodai,,,

    ethakota un match dinanakota ape ekek nisa thamai oya dinanne kiyala sinhalunta sathutu wenna puluwan :baffled:
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ලොකුම එක කෝලිගෙ කැප්ටන්සියට කෙල වෙන එක.

    කෙල වෙන එකක් නෑ බන්,
    ඌ නැත්නම් sharma තමයි ඉන්නේ.
    අපේ උන් වගේ නැතුව අනිවා කෝලියා නම් ලක්ෂ්මන්කාරයගේ පිටින් වැරැද්ද පටවයිද කියන්න බෑ :P
    කලින් පෙන්නුවේ hardik out උනාම දෙන්නා කයියක් ගහගෙන ඉන්නවා :lol:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    finals NZ gahanawa ENG awoth..
    naththan Aussie thama



    හෙට ඔසී ල ගහනව බයවෙන්න දෙයක් නෑ කලින් කප් එක වගේ මේ පාරත් ඔසී කට්ටිය ගන්නේ :dull::dull::dull::dull:

    pisuda bn heta ENG la kapenawa AUS lata gahnna ba unta un hodna side ekak newi heta AUS la hithala paradinna one unta final yananam


    ita wada NZ la me up una ekenma arunta gahnawa awath


    NZ lata cup eka ganna chance eka thamai ENG la heta dinala final enna one nathm AUS la thamai champion.:yes::yes::yes:

    heta AUS aniwa gahnawa bn
    AUS vs NZ final :yes:

    ඊයේ කියපුවා එහෙම් මම උනා .

    පලවෙනියට ගහන උන් කනවා .:sorry:

    ne unta chance wedi :yes:

    බලමු . 220 කට වඩා වැදුනොත් චාන්ස් එකක් එයි .
    :rolleyes:

    ඒනිසා හිතා ගන්න බෑ ........:sorry::sorry::sorry::sorry:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කෙරේ

    ඔක්ටේන් 92 - රුපියල් 138 සිට රුපියල් 136 දක්වා
    ඔක්ටේන් 95 - රුපියල් 164 සිට රුපියල් 159 දක්වා
    සුපිරි ඩීසල් - රුපියල්136 සිට රුපියල් 131 දක්වා අඩු කෙරේ.
    ඔටෝ ඩීසල් - රුපියල් 104යි. මිලේ වෙනසක් නොමැත.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කෙරේ

    ඔක්ටේන් 92 - රුපියල් 138 සිට රුපියල් 136 දක්වා
    ඔක්ටේන් 95 - රුපියල් 164 සිට රුපියල් 159 දක්වා
    සුපිරි ඩීසල් - රුපියල්136 සිට රුපියල් 131 දක්වා අඩු කෙරේ.
    ඔටෝ ඩීසල් - රුපියල් 104යි. මිලේ වෙනසක් නොමැත.
    :baffled::baffled:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    කෙල වෙන එකක් නෑ බන්,
    ඌ නැත්නම් sharma තමයි ඉන්නේ.
    අපේ උන් වගේ නැතුව අනිවා කෝලියා නම් ලක්ෂ්මන්කාරයගේ පිටින් වැරැද්ද පටවයිද කියන්න බෑ :P
    කලින් පෙන්නුවේ hardik out උනාම දෙන්නා කයියක් ගහගෙන ඉන්නවා :lol:

    Koliya banne aparade api eng eka dinala pakkao set karagnna thibbe kyla :rofl::rofl: