මොකද බං උඩ බලං ඉන්නේ..... මටනම් පට්ට කම්මැලී...
ඉන්දියාව පැරදුනු එක ගැන සතුටු උන් දක්ෂ හින්දා නෙමේ....එදා එංගලන්තේ මැච් එකේදී උන් කරපු කැත වැඩේ නිසා.දැක්කද ඊයේ ගංගුලි, මන්ජෙකාර් කමෙන්ටේට් කරපු විදිහ.විලියම්සන්, ටේලර් ගේ ඉනින්ස් බල්ලට දාලා කතා කලේ.
මට නම් ඒවා අහද්දී අප්පිරියා හිතෙනවා....
පටන් ගැන්මේදීම අනිත් ටීම් ඔක්කොම පල්ලහට දාලා, ICC page එකත් උන්ට ඕනේ විදිහට පොස්ට් දාගෙන, කෝලිව රජට අන්දලා හෙන විකාරයක් කලේ.....










