ඊළඟ ජනාධිපති වෙන්නෙ ලෝකයේ උසස්ම විශ්ව විද්‍යාලයකින් උපාධිය ලැබූ කෙනෙක්ලු..news වල ඇහුනෙ ? කවුද බන් ඒ ?








ගෝටයිම්බර නම් නෙමෙයි ෂුවර් එකටම
මිනිහ එච්චර educated පොරක් නෙමයි
ඇමෙරිකාවෙත් ෂෙඩ් එකක වැඩ කරලා තියෙන්නේ
රනිලා වෙන්නත් බෑ මොකද කොලබ කැම්පස් එක world rank වල ගොඩක්ම පහලින් තියෙන්නේ
මහින්දනම් කොහොමත් වෙන්න බෑ හොරට නීති විභාගේ ලියපු නිසා

ගෝටයිම්බර නම් නෙමෙයි ෂුවර් එකටම
මිනිහ එච්චර educated පොරක් නෙමයි
ඇමෙරිකාවෙත් ෂෙඩ් එකක වැඩ කරලා තියෙන්නේ
රනිලා වෙන්නත් බෑ මොකද කොලබ කැම්පස් එක world rank වල ගොඩක්ම පහලින් තියෙන්නේ
මහින්දනම් කොහොමත් වෙන්න බෑ හොරට නීති විභාගේ ලියපු නිසා
ඊළඟ ජනාධිපති වෙන්නෙ ලෝකයේ උසස්ම විශ්ව විද්‍යාලයකින් උපාධිය ලැබූ කෙනෙක්ලු..news වල ඇහුනෙ ? කවුද බන් ඒ ?![]()

මේ පොන්ස් නේද එකපාරක් ලාංකිකයෙකු වීම ගැන ලැජ්ජයි කිව්වේ.
අපිට නං හොදට මතකයි![]()


habai uta ilanna ba uta UK citizen thiynawa eka ain kara ganna hena klayak yanawa.wijewira ge putha![]()